tag:blogger.com,1999:blog-1042088499320282657.post1093683372077507046..comments2023-10-22T15:28:01.517+04:00Comments on විහඟ ගීතය: මලට බඹරු..විහඟ ගීතයhttp://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-1042088499320282657.post-73911734913570705982010-09-14T17:38:32.203+04:002010-09-14T17:38:32.203+04:00@ මැණික්(සුළඟ)
මලෙක සිතැගි හඳුනමී
සුවඳ නිතර විඳි...@ මැණික්(සුළඟ)

මලෙක සිතැගි හඳුනමී
සුවඳ නිතර විඳිනෙමී
බඹර පහස සැර නොවේ
සරමි කඳුලු නොමදෙමීවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-52645898020158597372010-09-14T11:01:06.872+04:002010-09-14T11:01:06.872+04:00මලක සොඳුරු මල් හිනා
කඳුල ලඟදි බොඳවුනා
නපුරු බඹර වි...මලක සොඳුරු මල් හිනා
කඳුල ලඟදි බොඳවුනා
නපුරු බඹර විස වැදී
දැනෙනවාද වේදනා
මැණික්(සුළඟ)මැණික්(සුළඟ)http://menik-p.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-48237659930681364512010-09-13T19:37:57.157+04:002010-09-13T19:37:57.157+04:00@ Shadow/හේමලයා
මලට බඹරු ලොබ යෙනී
නිබඳ මිහිර විඳ ...@ Shadow/හේමලයා

මලට බඹරු ලොබ යෙනී
නිබඳ මිහිර විඳ ගනී
එකම මලෙක නොරැදුනී
මලට බඹරු.. එලෙසෙනීවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-51675724626617515282010-09-13T19:20:34.385+04:002010-09-13T19:20:34.385+04:00මල්පැණි බොන්ට ලොබ හින්දා....
පාට සුවඳට ඇති ඉව හන්ද...මල්පැණි බොන්ට ලොබ හින්දා....
පාට සුවඳට ඇති ඉව හන්දා....
මල්ට ඇදී....
පරාග ගාගෙන යති බඹරු.....Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-34516372720519009922010-09-13T18:03:08.943+04:002010-09-13T18:03:08.943+04:00@ Anonymous
ගියත් කොහේ දුර කියා
ගතත් හිතත් ළඟ තිය...@ Anonymous
ගියත් කොහේ දුර කියා
ගතත් හිතත් ළඟ තියා
පුවත් දැනත් නෙත් අයා
මගත් බලනවද ඔයාවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-56301341936059730162010-09-13T17:28:00.124+04:002010-09-13T17:28:00.124+04:00මටත් හොරෙන් කවි ලියා
මලට බඹරු ළං වෙලා
ගියත් දුරක ස...මටත් හොරෙන් කවි ලියා
මලට බඹරු ළං වෙලා
ගියත් දුරක සිත තියා
ඉඳිමි දෙනෙත මඟ බලාAnonymousnoreply@blogger.com