tag:blogger.com,1999:blog-1042088499320282657.post1243028278600469100..comments2023-10-22T15:28:01.517+04:00Comments on විහඟ ගීතය: පොඳ වැස්සෙදී මල් පිපිලා හිනාවීවිහඟ ගීතයhttp://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-1042088499320282657.post-22415628962063313702010-11-11T01:36:29.880+04:002010-11-11T01:36:29.880+04:00@ Ravi
මහවැසි හිත රිදී හෝදා පාළු වෙලා
නෙත කඳුළකට...@ Ravi

මහවැසි හිත රිදී හෝදා පාළු වෙලා
නෙත කඳුළකට හිත දුකකට විවර කලා
අටලෝදහම මෙන් දුක කඳුළටම හලා
පොඳ වැස්සෙදී හිත සතුටින් ඔකඳ කලාවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-78152172800823080402010-11-11T01:29:09.604+04:002010-11-11T01:29:09.604+04:00@ ගල්මල්-Coral
මලුත් පිපී පොඳවැස්සේ තෙමීයන්
මල්...@ ගල්මල්-Coral

මලුත් පිපී පොඳවැස්සේ තෙමීයන්
මල් අතු කැඩෙන තද වැස්සක් නොවීයන්
වැහිබීරුමේ මල් සුවඳත් දැනීයන්
ඒ මල් සුවඳ මට විතරක් නොවීයන්විහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-35234339369824862382010-11-10T14:46:28.679+04:002010-11-10T14:46:28.679+04:00හිත රිදුනේ මහ වැස්සට,එය සත්තයි,
නෙත පිරි කඳුලු වැර...හිත රිදුනේ මහ වැස්සට,එය සත්තයි,
නෙත පිරි කඳුලු වැරුදා අද මෙන් මතකයි,
වට වැසි අහවරයි හිරු නුබ ගැබ දිදුලයි,
හෙට මල් පිපෙනු නියතයි දසතම සුවඳයි,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-18749923445436790552010-11-09T14:51:08.976+04:002010-11-09T14:51:08.976+04:00පොද වැසි මල් වැසි වී ඉසේවා
කොහෙ කොහේ හෝ ඒ මල් දිලේ...පොද වැසි මල් වැසි වී ඉසේවා
කොහෙ කොහේ හෝ ඒ මල් දිලේවා
එමල් සුවඳ විහඟුනට දැනේවා
හැම සිත් සැමදා සතුටින් පිරේවාගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.com