tag:blogger.com,1999:blog-1042088499320282657.post2787494902909200102..comments2023-10-22T15:28:01.517+04:00Comments on විහඟ ගීතය: මෙහෙවර දනී නුඹ, මගෙ "තිළිණිය" නිතර....විහඟ ගීතයhttp://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-1042088499320282657.post-51335770428524681432011-11-01T15:59:03.119+04:002011-11-01T15:59:03.119+04:00විහඟ ගීතය ක් නිහඬ වෙන්න නොදී , රැක ගන්න හදන නුඹට ම...විහඟ ගීතය ක් නිහඬ වෙන්න නොදී , රැක ගන්න හදන නුඹට මගේ ස්තූතිය. ඔහු ලියූ නමුත් තවමත් නොපළ කවි නුඹේ ළඟ ඇති....

ඔහු වෙනුවෙන් කරන්න පුලුවන් හොඳ කටයුත්තක්.. සිටිනා තැනක සිට ඔහු ඔබ දෙස බලා ස්තූති කරාවි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-19431114369921733582011-11-01T07:08:25.838+04:002011-11-01T07:08:25.838+04:00සිඩ්නි අය්යා ලියපු දේවල් නැවත පලකරන එක ගොඩක් හොද ද...සිඩ්නි අය්යා ලියපු දේවල් නැවත පලකරන එක ගොඩක් හොද දෙයක්දියරළhttps://www.blogger.com/profile/15108586081793496612noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-21830372480575056052011-10-26T13:18:41.991+04:002011-10-26T13:18:41.991+04:00ඇත්තටම හොඳයි. සිඩ්නි මහතාට කරන හොඳම උපහාරයක් එයාගෙ...ඇත්තටම හොඳයි. සිඩ්නි මහතාට කරන හොඳම උපහාරයක් එයාගෙ කවි මේ විදියට පල කිරීම.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-40667650238410568602011-10-26T06:16:29.293+04:002011-10-26T06:16:29.293+04:00සිඩ්නි මහතා ලියූ මේ පදපෙල එතුමාගේ වියෝවෙන් පසුව කි...සිඩ්නි මහතා ලියූ මේ පදපෙල එතුමාගේ වියෝවෙන් පසුව කිහිප වරක්ම මතක් වුනා, කියෙවූවා.

මුල්ම සටහනේ ද කියා ඇති පරිදි මේ පදපෙල එදාට වඩා අදට ලියූවක් වගේ...

ඔබ හා දරුවන්ට ජීවිතයේ හැම පියවරයන්ම ඉදිරියෙන් ඉදිරියට යන්න ශක්තිය හා දහිරිය පතනවා සහෝදරී. දරුවන් ඔහුගේ සිහිනයන් මල්පල ගන්වාවි.

සිඩ්නි මහතා කළ නිර්මාණ දිගටම පල කිරීමට ඇති ඔබේ අදහස ගොඩාක් අගේ කරනවා. ඔහු පෝෂණය කර කවි ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-36008846619249672762011-10-25T11:00:35.341+04:002011-10-25T11:00:35.341+04:00ඔහුගේ නිර්මාණ සැමදාම බ්ලොග් අවකාශයේ පවතිනු ඇත. ඉති...ඔහුගේ නිර්මාණ සැමදාම බ්ලොග් අවකාශයේ පවතිනු ඇත. ඉතිරි නිර්මාණත් පළකරන මෙන් ඉල්ලා සිටිමි.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-2918847729831937332011-10-25T09:33:22.119+04:002011-10-25T09:33:22.119+04:00ඇසට කදුලක් එකතු කල කවි පෙලක්!!!ඇසට කදුලක් එකතු කල කවි පෙලක්!!!malmihttps://www.blogger.com/profile/11791989957750949735noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-26733530710679604122011-10-25T07:44:08.238+04:002011-10-25T07:44:08.238+04:00ස්තූතීයි අභීත සොයුර
ඔබ නැවතත් විහග ගීතයට පිවිසීමත...ස්තූතීයි අභීත සොයුර
ඔබ නැවතත් විහග ගීතයට පිවිසීමත් අපට ලොකු හයියක්විහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-58194654814218253302011-10-25T07:37:41.631+04:002011-10-25T07:37:41.631+04:00@ chandi
ස්තූතියි සොයුරිය,
සිඩ්නි විසින් ලියපු වි...@ chandi

ස්තූතියි සොයුරිය,
සිඩ්නි විසින් ලියපු විහග ගීතයහි පල නොවු කවි සංකල්පනා ඉදිරියේදි පලකරන්න බල්පොරොත්තුවෙන් ඉන්නවාවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-18386613762822448892011-10-25T06:47:20.043+04:002011-10-25T06:47:20.043+04:00මේකනම් හරිම හොඳ වැඩක්, සිඩ්නි අයියා ලියපු කවි ඒ කා...මේකනම් හරිම හොඳ වැඩක්, සිඩ්නි අයියා ලියපු කවි ඒ කාලෙ ඉදන් කියවපු අපට ඒ රසය දිගටම ලබාදීම....

මම ඔහුගේ නික්ම යෑම දැන ගත්තෙත් බොහොම මෑතකදි.... මේ පළවන කවි ඔහුට උපහාරයක්ම වෙවා...Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-7580165136251778472011-10-24T17:04:53.114+04:002011-10-24T17:04:53.114+04:00නෙතට කදුලක් ඉනුවා සොයුරියේ මෙය දුටුවාම. දුවලටත්, ප...නෙතට කදුලක් ඉනුවා සොයුරියේ මෙය දුටුවාම. දුවලටත්, පුතාලටත්, තෙරුවන් සරණින් ලොව දිනන්නට වාසනාව දිරිය ශක්තිය ලැබේවා කියල පතනවා.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-30389493789901559712011-10-24T09:14:07.566+04:002011-10-24T09:14:07.566+04:00සිඩ්නි අය්යා තිළිනි දුවට ලියපු කවි පංතිය එදාට වැඩි...සිඩ්නි අය්යා තිළිනි දුවට ලියපු කවි පංතිය එදාට වැඩිය අදට හොදට ගැලපෙනවා නේද? ප්රියංගි අක්කේදියරළhttps://www.blogger.com/profile/15108586081793496612noreply@blogger.com