tag:blogger.com,1999:blog-1042088499320282657.post317862405185192454..comments2023-10-22T15:28:01.517+04:00Comments on විහඟ ගීතය: ශක්තිය දී රජුට සතුරන් ගෙට ගත්තෝ.....අළුත් ජනකවි 4විහඟ ගීතයhttp://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-1042088499320282657.post-31751410681707729352010-08-31T15:17:15.232+04:002010-08-31T15:17:15.232+04:00@ priyantha.ඒබී
හොදටම දනිද්දිත් අපි කන බව ලණුව
කළ...@ priyantha.ඒබී

හොදටම දනිද්දිත් අපි කන බව ලණුව
කළයුතු දෙයක් නැහ හැර බලයක් දෙනුව
මුන් නැත්නම් අරුන් ඇවිදින් බලගතුව
කන්නේ අපිම මයි හැමදාමත් ගුඩුව

හැත්තෑ දෙක ලබන කම් රජ සැප විදින
ස්ථාවරය තිබිලත් තව ලොබ බඳින
හත් වරිගෙටම උස් තැන්වල පුටු හදන
ඉත්තෑවට වෙච්ච දේ දෝ අපි දකිනවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-3191742449795392372010-08-31T12:39:16.964+04:002010-08-31T12:39:16.964+04:00@charmi
නේනා නිසා සමහර අය නොරොක්වෙලා
හානා හීයේ අ...@charmi

නේනා නිසා සමහර අය නොරොක්වෙලා
හානා හීයේ අඬහැර මම වෙනස්කලා
පීනා එතෙර වන්නට හොද තැනක් බලා
නානා කෝකටත් හොද තයිලයක් වෙලාවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-16721703862959525302010-08-31T12:30:25.922+04:002010-08-31T12:30:25.922+04:00@ dusika
හිතක සිතුවිළි නිතර මිහිරි කවියක් වෙලා
කො...@ dusika

හිතක සිතුවිළි නිතර මිහිරි කවියක් වෙලා
කොනක සැඟවී සිටිත් දී නුඹට හමුවෙලා
නොදැක උන්නත් මෙසේ කාලයට ඉඩ හලා
මතක පොත අතර නුඹ තවත් කවියක් වෙලාවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-17110576881160063152010-08-31T12:23:44.614+04:002010-08-31T12:23:44.614+04:00@ sameerausa
ඇබ ගසා ගෙන ඔවුන් කරයි කළ යුතු හරිය
ඔ...@ sameerausa

ඇබ ගසා ගෙන ඔවුන් කරයි කළ යුතු හරිය
ඔබ වගේමයි මටත් බලන් ඉන්නට බැරිය
කබරගොයි නම් හොදයි තලගොයින්ටත් වැඩිය
සුභ අනාගතයකට කියමු අපි අපේ කවියවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-3959619323092123532010-08-31T10:11:31.567+04:002010-08-31T10:11:31.567+04:00ටික දිනකට පසු ආ දින මේ පැත්තේ...
කවි පද රැසකි කියව...ටික දිනකට පසු ආ දින මේ පැත්තේ...
කවි පද රැසකි කියවීමට අද ඇත්තේ...
රසයෙහි අඩුවකුත් කිසි කලෙකත් නැත්තේ...
කියවා දැන ගතිමි ඇත්තම තත්තේ...

කාට කියන්නද අපි මේ අවනඩුව..
රෑට නිදන්නේ අපි කෝමද නිවහල්ව..
එදා සිටන් අද වෙනතුරු කෑව..
ලණුවල අරුම බල ඇස් ඇර පේව..priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-4492028295414513452010-08-31T09:40:18.519+04:002010-08-31T09:40:18.519+04:00වීනා ගහමු අපි එකසිය පනස් තුනේ
පට්ට...!වීනා ගහමු අපි එකසිය පනස් තුනේ

පට්ට...!charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-87160922300573018052010-08-31T08:39:41.608+04:002010-08-31T08:39:41.608+04:00ඔයා ලස්සනට ලියනවාඔයා ලස්සනට ලියනවාdusikahttps://www.blogger.com/profile/07406780943072399246noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-90276581989192744852010-08-31T08:10:51.235+04:002010-08-31T08:10:51.235+04:00අගේ ඇති කවි ටික.. !අගේ ඇති කවි ටික.. !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-3638817096703787672010-08-30T22:12:54.411+04:002010-08-30T22:12:54.411+04:00@ අභීත
දනිතත් මේ බොරුව ඉන් ගැලවෙනු බැරුව
මීටත් ව...@ අභීත

දනිතත් මේ බොරුව ඉන් ගැලවෙනු බැරුව
මීටත් වඩා ලොකු බොරුවක් හට බිලිව
යුග යුග ගනන් නිතරම මුන් හට කෙරුව
උන් ගොඩ ගියා අපි මෙහ එන තුරු ඔරුව

නම ගිය අපරාධ කරුවන් හට ඇරුණු
හැම රජ කෙනෙක් මත් පෙන්වා ඇත කුළුණු
අද කේ පී එදා කැළණිය වල් වැදුනු
සොත්තී උපාලිත් වැජඹෙන වර ලැබුනු

කතිරය ගසා විතරක් හිදගෙන බැරුවා
ඉතිරිය ඉල්ලගෙන යායුතුමයි ගොරවාවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-17863877971045345622010-08-30T21:26:43.441+04:002010-08-30T21:26:43.441+04:00තමන් බලේ සිටිනා කල් හෙණ ගැහුවත්...
රටේ ලොක්කා හට ද...තමන් බලේ සිටිනා කල් හෙණ ගැහුවත්...
රටේ ලොක්කා හට දැනේද කිසි කලෙකත්...
ඉන්න උනුත් වැඩකට නැත පැත්තෙ අනිත්..
ඒක නිසා මුන් පනිනවා හොදට උඩත්....

ලංකාවෙම තියෙන සල්ලි හය හත් දෙනෙකුට..
බෙදිලා ගොස් වගේ පේනවා නොවැ වපරැහැට...
වපරැහැ ඇත්තක් කියනා බව දැනෙනකොට..
පෙරහර ගොහිල්ලා ඉවරයි නොවැ පංසලට..

එදත් අදත් හෙටත් අපිව රකිනා දෙවියෝ..
දෙශපාලනේ කරනා අපෙ ලොකු Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-22752777465547029612010-08-30T20:15:09.120+04:002010-08-30T20:15:09.120+04:00@ Shadow/හේමලයා
කවුරුන් රජ වුනත් වැඩ කටයුතු ඔහොම...@ Shadow/හේමලයා

කවුරුන් රජ වුනත් වැඩ කටයුතු ඔහොම
සිදුවෙන පිළිවෙලට වැට බඳිනුද කොහොම
කියමින් එකක් කරනුයේ වෙනැකකි බොහොම
අයෙමත් ඉතින් එනතුරු ඉදිනුය ඔහොමවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-72509460368340057372010-08-30T19:50:30.642+04:002010-08-30T19:50:30.642+04:00වන්දිභට්ඨයන්ටම ගිය රට....කොඳේ ඇට කැඩෙන තුරු නැවි න...වන්දිභට්ඨයන්ටම ගිය රට....කොඳේ ඇට කැඩෙන තුරු නැවි නැවි ඉන්න බැරියැ......Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.com