tag:blogger.com,1999:blog-1042088499320282657.post3544985297310080019..comments2023-10-22T15:28:01.517+04:00Comments on විහඟ ගීතය: පමාවූ විවාහ සංවත්සර කවියවිහඟ ගීතයhttp://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-1042088499320282657.post-2324621171567443092010-10-28T03:24:27.541+04:002010-10-28T03:24:27.541+04:00@vpriyantha.ඒබී
පසුගිය දවස් වල අවුලක පැටලීන
හැමද...@vpriyantha.ඒබී

පසුගිය දවස් වල අවුලක පැටලීන
හැමදේටම පමාවෙන බව නම් පේන
බ්ලොග් ලියමන් වලත් අලුතින් නැහ මූන
මම මෙහේ බලන් තුරු ආරංචිය ගේනවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-20282217415407570312010-10-28T03:23:22.127+04:002010-10-28T03:23:22.127+04:00@ Ravi
හිතින් හඩාගෙන පිටතට හිනාවෙන
දූන් පුතුන් ...@ Ravi

හිතින් හඩාගෙන පිටතට හිනාවෙන
දූන් පුතුන් මහ මෙර සේ හිසින් ගෙන
හෙමින් සැරේ මා හෙවනැල්ලමෙන් එන
පහන් සිල ඇයයි ආලෝකයක් දෙනවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-24122436997626670032010-10-26T07:42:50.037+04:002010-10-26T07:42:50.037+04:00පමාවී පැමිණි මගෙනුත් සුභ පැතුම්!!!!පමාවී පැමිණි මගෙනුත් සුභ පැතුම්!!!!priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-36286014787229493822010-10-25T15:44:22.342+04:002010-10-25T15:44:22.342+04:00@ ගල්මල්-Coral
දමා යා නොහැකි ලෙස ගතටම බැඳුනු
අමා...@ ගල්මල්-Coral

දමා යා නොහැකි ලෙස ගතටම බැඳුනු
අමා දියදහර වී සිසිලස පිදුනූ
අමාවකෙත් පුන්සඳ වී හිත පිරුනු
පමාවනු නොහේ ඒ පෙරමඟ ලකුණුවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-10588134432082363672010-10-25T13:04:52.510+04:002010-10-25T13:04:52.510+04:00වෙහෙසකර දිවිගමන සිසිල් දියපොද නුඹයි,
හදවතේ මතුව එන...වෙහෙසකර දිවිගමන සිසිල් දියපොද නුඹයි,
හදවතේ මතුව එන සඳුන් සුවඳත් නුඹයි,
දෙනෙත් මුණගැසුනු දා පටන් මා ලඟම උන්,
පිය ලඳුනි, සසර අතහරිනුයෙත් නුඹ ලඟයි,

මගේ සුබ පැතුම් මිතුර,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-46130199697643112072010-10-25T12:45:03.331+04:002010-10-25T12:45:03.331+04:00පමාවී හෝ සුවඳ මතකය මතක් වීම
ඒකත් ඉතිං සුභ මඟුල් කර...පමාවී හෝ සුවඳ මතකය මතක් වීම
ඒකත් ඉතිං සුභ මඟුල් කරුණක් නොවේදෝ

සුබපැතුම්!ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-1065154775582285782010-10-25T09:51:28.478+04:002010-10-25T09:51:28.478+04:00@ තිස්ස දොඩන්ගොඩ
ජීවත් වුනයි, වෙනවයි, එකසේ නොවේ න...@ තිස්ස දොඩන්ගොඩ

ජීවත් වුනයි, වෙනවයි, එකසේ නොවේ නම්
ඈවත් අතින් ගෙන මඟේ ...යන ගමන මේ නම්
"නෑවිත් යන්න බැරි" මඟේ වැටකඩොළු බෝ නම්
ඒකත් ඉතිං සුභ මගුල් ලකුණක් ම වේනම්විහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-50602604363095355422010-10-25T09:36:33.403+04:002010-10-25T09:36:33.403+04:00@ ෴ වත් ෴
දෑගිලි බැදන් රන්හුයෙන් මුතු මාල බන්දා
ප...@ ෴ වත් ෴

දෑගිලි බැදන් රන්හුයෙන් මුතු මාල බන්දා
පැහුන දෙසිත එකසිත් සේ හිතපු හන්දා
පේවුන මඟම ගත්තත්, යාදුර නොබින්දා
නුඹගේ පැතුම් සුභ මගුල් ලකුණක් පළන්දාවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-17219272181110820742010-10-25T08:59:14.568+04:002010-10-25T08:59:14.568+04:00හරිම ලස්සන සංවේදී කවි පන්තියක් මහත්තයෝ...
ඔතෙන්ට ...හරිම ලස්සන සංවේදී කවි පන්තියක් මහත්තයෝ...
ඔතෙන්ට එන එක ලේසි නෑ... තරුණ කාලේ මොනවා හිතුනත් මිනිස්සුන්ට ගැහැනුන්ට...
මේ කවි පන්තිය මතු දවසේ යුගදිවි එලැඹෙන දුවා දරුවන්ට පහන් ටැඹක්ම වේවා...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-52044159535589692982010-10-25T08:28:10.472+04:002010-10-25T08:28:10.472+04:00පමා වුනත් මතකෙට ගත්තා නොවෙද
නුඹ වෙනුවෙන් දුක් වින්...පමා වුනත් මතකෙට ගත්තා නොවෙද
නුඹ වෙනුවෙන් දුක් වින්දේ ඈ නොවෙද
නුඹෙ දරුවන් කුස ඔත්තේ ඇගෙ නොවෙද
සැමටම වඩා නුඹ හදුනනවා නොවෙද

නෑ සනුහරේටම ඈ පිටුපා ආවේ
නුඹගේ සිතට දුන් ආලය බර නොවෙදෝ
බැණ අඩ ගැසූවත් පසු පස ඇය ආවේ
නුඹ හිත ඇයට මහමෙර සේ නොවෙදෝ

බිදිනු කැඩුන සිත් නුඹලගේ යා වේවා
කුරුළු කැදල්ලක සෙනෙහස බෝ වේවා
සීතල තනිවු හදවත් උණුසුම් වේවා
විහඟ Anonymousnoreply@blogger.com