tag:blogger.com,1999:blog-1042088499320282657.post3777922531195612364..comments2023-10-22T15:28:01.517+04:00Comments on විහඟ ගීතය: හීනෙන් ඇවිත්.............විහඟ ගීතයhttp://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-1042088499320282657.post-8808949609802372882010-04-24T01:11:14.570+04:002010-04-24T01:11:14.570+04:00පෙරුවත් පෙරුම් දුටු සිහිනය එළිනොවුනු
සුනරුත් පැතු...පෙරුවත් පෙරුම් දුටු සිහිනය එළිනොවුනු
සුනරුත් පැතුම් බොල් සුළගට එකතුවුනු
නුඹවත් දුර ඉදන් මේ ලෙස තනි රකිනු
නෙරියත් ඔය අතත් මගෙ නොවෙදැයි කියනු

කියල සැමියා කියාවිවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-26684732716177783192010-04-23T19:31:17.661+04:002010-04-23T19:31:17.661+04:00සඳේ අරුම මිහිපිට සිට විදින්නෙමි
හදේ සුවඳ ගීයක් ක...සඳේ අරුම මිහිපිට සිට විදින්නෙමි
හදේ සුවඳ ගීයක් කර එවන්නෙමි
මගේ ළඟින් නැතිවත් නුබ දකින්නෙමි
බඳේ නෙරිය නුබ නමටම තියන්නෙමි

කියල බිරිඳ කියාවි .......

(ළගකදි මකුත් ලීවෙ නැත්තෙ... කාර්ය බහුලද?)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-68189868882851761482010-04-23T18:23:17.528+04:002010-04-23T18:23:17.528+04:00මාවත් මට හිතාගන්නට නොහැකි දින
ඈ වත් දුර හිදී... මා...මාවත් මට හිතාගන්නට නොහැකි දින
ඈ වත් දුර හිදී... මා දෙස බලාගෙන
නාවත් නුඹෙ සුවඳ හද තුල දරාගෙන
හාවත්, සඳත්, ලෙස ඉමු මඟ බලාගෙන

කියලා සැමියා කියාවීවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-51559828870053260512010-04-22T20:00:22.168+04:002010-04-22T20:00:22.168+04:00බෝසත්තුමන් ඔබගෙන් මම දකින්නෙමි
සෝදුක් ඔබේ නිති දුර...බෝසත්තුමන් ඔබගෙන් මම දකින්නෙමි
සෝදුක් ඔබේ නිති දුරුකර දමන්නෙම්
ඈතින් ඉඳන් මා නුබ දෙස බලන්නෙමි
ඔය නෙත් දෙකින් ලෝකය මම දකින්නෙමි

කියල බිරිඳ කියාවි....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-89932501536451074862010-04-21T20:29:07.117+04:002010-04-21T20:29:07.117+04:00බෝසත් ගුන සපිරි යහගුණ සමුදාය
මා සිත් ළත...බෝසත් ගුන සපිරි යහගුණ සමුදාය
මා සිත් ළතැවුලෙන් දවසක මුදවාය
නා"වත්" ළබැඳි සිත තාමත් පෙරසේය
මා නෙත් අඳ වුනේ නුඹ ළග නැතිදාය

කියල සැමියා කියාවි
සි.එස් බණ්ඩාරනායකවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-2608898057728562392010-04-21T18:53:41.113+04:002010-04-21T18:53:41.113+04:00හරිම අගෙයි.....
රෑ බෝ වෙලත් මඟ බලමින් සිටින්නෙමි...හරිම අගෙයි.....
රෑ බෝ වෙලත් මඟ බලමින් සිටින්නෙමි
කෑවත් නැතත් එක පතටම බෙදන්නෙමි
ඔබ මෙන් මමත් එක හීනෙම දකින්නෙම්
හීනෙන් ඇවිත් රන්කඳ තනි රකින්නෙම්

කියල බිරිඳ කියාවි ....Anonymousnoreply@blogger.com