tag:blogger.com,1999:blog-1042088499320282657.post4461257382633358067..comments2023-10-22T15:28:01.517+04:00Comments on විහඟ ගීතය: මිතුර ඇයිද ... ? මේ.. පෙරමඟ වසා ගෙනවිහඟ ගීතයhttp://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-1042088499320282657.post-54175664025045386162010-11-01T00:06:31.962+04:002010-11-01T00:06:31.962+04:00@ ර ත් ග ම යා
ලකුණක දෙකක එහෙ මෙහෙ වීමෙන් නතර
වියය...@ ර ත් ග ම යා

ලකුණක දෙකක එහෙ මෙහෙ වීමෙන් නතර
වියයුතු නම් නොවේ මගේ දරුවන් ගෙදර
ජය ගත යුතු ලොවකි,මඟ පහදා එතෙර
වන්නට පවුරු පාලම් හදමුද මිතුරවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-3500580893732032402010-10-31T22:43:54.249+04:002010-10-31T22:43:54.249+04:00සරසවි සිසුන් පාරට බැස වෙර දෙන්නේ
පුද්ගලීකරනය නිදහස...සරසවි සිසුන් පාරට බැස වෙර දෙන්නේ
පුද්ගලීකරනය නිදහස වලලන්නේ
ජෙප්පන් පිට දමා සරසවි ගිනි පිට දෙන්නේ
ඇස්.බී තුමා තණකොල විතරද කන්නේsahan ළියනගෙරත්ගමයාhttps://www.blogger.com/profile/07005131957619148845noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-27384316209425962732010-10-24T07:21:22.158+04:002010-10-24T07:21:22.158+04:00@ indi
සරසවි බොහෝ ඇත ලොව එකම යායකි
සුරුවිරු ලෙස...@ indi

සරසවි බොහෝ ඇත ලොව එකම යායකි
සුරුවිරු ලෙසින් යයි දුර පිහිනා යාහැකි
දිනුමට බොහෝ දේ ඇත හොදින් දිනියැකි
බලනුව දැස් ඇර මඟ හොදින් මගේ සකීවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-8688535217634215602010-10-24T00:12:16.816+04:002010-10-24T00:12:16.816+04:00@෴ හසියා ෴
සාස්තරේ උගනින මඟ වසාගෙන
මෝස්තරේ කට පික...@෴ හසියා ෴

සාස්තරේ උගනින මඟ වසාගෙන
මෝස්තරේ කට පිකටිං බදාගෙන
ගෝස්තරේ වී නඩයට මුසාලන
නේත්තරේ කවදා පහදවා දෙනවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-58805393076544123692010-10-23T20:20:29.344+04:002010-10-23T20:20:29.344+04:00මින්පෙර මැරුනෙ නැති විරුවෝ අද කොහිද????
උන්ගිය සමා...මින්පෙර මැරුනෙ නැති විරුවෝ අද කොහිද????
උන්ගිය සමාජය උන් තනලා ඇතිද??
ගොන්පොර වගේ හැමදා ගුටි කෙලි නැතිව..
මල්ලියෙ උඹත් හිතපන් අපි ව දිනවන්නට..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-66876054860840461122010-10-23T18:23:11.380+04:002010-10-23T18:23:11.380+04:00මේක හැම කැම්පස් එකකම ඇතුළු වෙනතැන සහ තවත් තැන්වල ල...මේක හැම කැම්පස් එකකම ඇතුළු වෙනතැන සහ තවත් තැන්වල ලොකුවට ලියලා ගහල එල්ලන්න කියලා මම නියෝග කරනවා.....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.com