tag:blogger.com,1999:blog-1042088499320282657.post4954550813426605695..comments2023-10-22T15:28:01.517+04:00Comments on විහඟ ගීතය: හින්දා නුඹම, හිරු, සඳ, තරුත් සැනහුවාවිහඟ ගීතයhttp://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-1042088499320282657.post-76744853018352216772011-04-13T08:34:16.874+04:002011-04-13T08:34:16.874+04:00@ ගල්මල්-Coral
අවුරුදු සිරි අසිරි මුළු හදවතින් ව...@ ගල්මල්-Coral

අවුරුදු සිරි අසිරි මුළු හදවතින් විඳ
ඔබ මෙන් මමත් මෙහි,ගමරට ගොසින් හද
කොවුලන් ගීගයත්, යායට සිනහ සඳ
එරමුදු මල් දැහට දකිනා දිනක් වෙදවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-53115566335161079032011-04-12T23:09:14.602+04:002011-04-12T23:09:14.602+04:00එරමුදු මල් දරනට පස සරුවෙන්නයි
ගයන කොහා කොහේ හිට හෝ...එරමුදු මල් දරනට පස සරුවෙන්නයි
ගයන කොහා කොහේ හිට හෝ එන්නයි
කැවුම් කොකිස් කිරිබත බුලතින් පිරෙන්නයි
අවුරුදු කුමරිය සුබ කාලය ගෙන එන්නයි

ඔබ හා පවුලේ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.com