tag:blogger.com,1999:blog-1042088499320282657.post5282787164723667088..comments2023-10-22T15:28:01.517+04:00Comments on විහඟ ගීතය: අවනඩුවවිහඟ ගීතයhttp://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-1042088499320282657.post-7589489558182295272010-08-10T10:12:01.827+04:002010-08-10T10:12:01.827+04:00@ priyantha.ඒබී
පඬිදුන් නොපාගන බිම ගසමින් පිනුම
හ...@ priyantha.ඒබී

පඬිදුන් නොපාගන බිම ගසමින් පිනුම
හිනැහෙන්නේ අපිට මයි පළදී කරුම
නොදැනෙන්නේ කාට කාටත් මුලපිරුම
ගෙන දුන්නේ අපිම නොවැ අම්ඹරු වරමවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-46647417843175031472010-08-10T09:40:25.006+04:002010-08-10T09:40:25.006+04:00"විත්තිකරුම විනිසුරුගෙත් වැඩ බලන
යුක්ති බලමහි..."විත්තිකරුම විනිසුරුගෙත් වැඩ බලන
යුක්ති බලමහිමයෙත් ඔද තෙද බිඳෙන"

එච්චර තමා මට කියන්න තියෙන්නේpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-82328782696947795562010-08-09T20:46:11.439+04:002010-08-09T20:46:11.439+04:00@ පීටර්
මැරුවත් කිවිය යුතුදේ කිවයුතුය කෙලින්
පිළිව...@ පීටර්
මැරුවත් කිවිය යුතුදේ කිවයුතුය කෙලින්
පිළිවෙත් නිසා අවඩැක් නොම වේය ඉතින්
සරුවත් වගේ වැඩ පෙන්නා හතර පයින්
නියරත් වැටත් එක්වී යන ගමන බලන්විහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-58225339304494258472010-08-09T20:25:14.848+04:002010-08-09T20:25:14.848+04:00@Shadow/හේමලයා
ඇතෙකුට ඔබින වැඩ නැතිමුත් ඌ සතෙකි
ස...@Shadow/හේමලයා

ඇතෙකුට ඔබින වැඩ නැතිමුත් ඌ සතෙකි
සතෙකුව වුනත් හීලෑ කර ගත ඇහැකී
මතකෙට නැඟන්නේ නැවතත් ජනකවෙකි
අම්බලමට පැන්නේ මේවාගේම එකෙකීවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-89526670705170150012010-08-09T19:42:42.930+04:002010-08-09T19:42:42.930+04:00ඔව්ව ඉතින් ගඟටට ඉනි කපනව වගේ වැඩ. කොච්චර ලිව්වත් ක...ඔව්ව ඉතින් ගඟටට ඉනි කපනව වගේ වැඩ. කොච්චර ලිව්වත් කොච්චර පෙන්නුවත්, ඇස් නැති කන් ඇහෙන්නෙ නැති මිනිස්සු ඉන්නෙ. වැබැයි මරු කවි පංතිය. තව දෙයක්, වඳුර මැස්ස මරාපු උදාහරණයනම් නියමට ගැලපෙනව.පීවර්https://www.blogger.com/profile/11310802523956731723noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-66057093103525745522010-08-09T19:40:17.657+04:002010-08-09T19:40:17.657+04:00අගනා පැදි පෙළක්......වැඩේ කියන්නේ එකෙක්වත් මේ අමන ...අගනා පැදි පෙළක්......වැඩේ කියන්නේ එකෙක්වත් මේ අමන වැඩේ හෙලාදකින්නේවත් නෑනෙ ඒක උස්සල ගුණකියනවා මිසක......

රජාගෙ කවිය.....

කඩොල් ඇතා ගෙට පැනලා...
ලණුව ගලෝගෙන.......
මමයි ගැමුණු කියා අන්න.....
සරම ගලෝගෙන........
ගහේ බඳිනනට විදිහක් නැතයි කියාලා......
මටයි දෝස අම්මප මං මක් කොරන්ඩද?
හත් වලාමෙ වෙච්චිදේට මක් කොරන්ඩද?.....Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.com