tag:blogger.com,1999:blog-1042088499320282657.post6531432268923714800..comments2023-10-22T15:28:01.517+04:00Comments on විහඟ ගීතය: පින් මඳ බිසව්විහඟ ගීතයhttp://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-1042088499320282657.post-23814947432056736112010-05-28T21:02:02.060+04:002010-05-28T21:02:02.060+04:00@ isimbuwa
@ indi
@ මාතලන්
@ වත්
ඉසිඹුව,ඉන්දි , ව...@ isimbuwa
@ indi
@ මාතලන්
@ වත්

ඉසිඹුව,ඉන්දි , වත් හා මාතලන් ඇවිත්
නොසිතුව වෙලාවක සටහන තබා ගියත්
හිතැතිව ලියන දැ සවියකී හිතට මහත්
පතනුව සුභාසිරි සමඟින් වෙසඟ සුවත්විහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-89685877592947941572010-05-27T18:42:01.590+04:002010-05-27T18:42:01.590+04:00මා පණ වගේ සිටි මා ප්රිය මගෙ සැමියා
වෙන අඟනක් සමඟ ...මා පණ වගේ සිටි මා ප්රිය මගෙ සැමියා
වෙන අඟනක් සමඟ රහසේ සුව වින්ඳා
මා ළදරුවන් සමඟින් මහගෙට පිය මැන්නා
ඒ දරුවන් රකිනු රිසින් මෙහි ආවා.......

මගෙ සහතික ගොන්න මෙහි නැත වටින්නේ
ඈඟ මස පමණි නුවරුන්හට පෙනෙන්නේ
දරුවන් තමයි නිතරම සිහි කරන්නේ
වුන්ගේ බඩත් මුන්ගෙ මසත් පුරවන්නේ

නුඹ මහතෙකි එහිදී මට මුණ ගැසුනු
අතීතයේදි මා නෙතු දැක පුරුදු
දීමට නොහැකි Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-65452731024360537992010-05-27T18:27:36.218+04:002010-05-27T18:27:36.218+04:00oyaa maaraine...
kohenda wachana hoyaa gatteoyaa maaraine...
kohenda wachana hoyaa gatteමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-44761837935472873502010-05-27T17:21:28.596+04:002010-05-27T17:21:28.596+04:00සොයුර ඔබට ප්රීති වෙසක්......සොයුර ඔබට ප්රීති වෙසක්......Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-20673714872066076742010-05-27T16:09:35.945+04:002010-05-27T16:09:35.945+04:00පුරඟනක් ගැන නේද මේ කියන්නෙ.පුරඟනක් ගැන නේද මේ කියන්නෙ.Anonymousnoreply@blogger.com