tag:blogger.com,1999:blog-1042088499320282657.post686333085225092960..comments2023-10-22T15:28:01.517+04:00Comments on විහඟ ගීතය: මංපෙත් හදාගමු......විහඟ ගීතයhttp://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-1042088499320282657.post-78697281990817221692010-12-24T22:27:45.701+04:002010-12-24T22:27:45.701+04:00@ Ravi
රෑ තරු මැකෙන මුත් නොමැකෙන සෙනෙහසක
ඈඳුන අපේ...@ Ravi
රෑ තරු මැකෙන මුත් නොමැකෙන සෙනෙහසක
ඈඳුන අපේ සිත් වල අරුමය කිමෙක
කාලය ගෙවෙන මුත් ලෙස නිති දිය දමෙක
පේවෙන පෙමක මම බඹරයි,නුඹ මලෙකවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-39003413629725996122010-12-24T22:15:33.884+04:002010-12-24T22:15:33.884+04:00@ගල්මල්-Coral
හිරුත් ගෙවී කල් ගත වූවා සේම
තරුත් ...@ගල්මල්-Coral

හිරුත් ගෙවී කල් ගත වූවා සේම
තරුත් දනී සෙනෙහස් ගඟ පිබිදීම
කලුත් ගෙවී ඒ සිත ලඟ තනිවීම
සිතත් තනි රකී පෙරමෙන් හැමදාමවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-16161328807355517132010-12-08T16:35:19.277+04:002010-12-08T16:35:19.277+04:00රෑ තරු හිමිදිරියෙ මැකිලා ගිය සේම,
පෑ සෙනෙහසත් හිත ...රෑ තරු හිමිදිරියෙ මැකිලා ගිය සේම,
පෑ සෙනෙහසත් හිත ඇතුලෙම ගුලි වේද,
නූ පුර රාව නොදැනුණි සවනට තාම,
මාවත සදනුවස් දිරිගමු අද සිටම,Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-40363649754309474262010-12-05T20:32:59.542+04:002010-12-05T20:32:59.542+04:00"කල්ගත් නමුත් සෙනෙහස තරුණයි තාම"
සෙනෙහස..."කල්ගත් නමුත් සෙනෙහස තරුණයි තාම"

සෙනෙහස තරුණයි හැමදාම. සැම සිත් සෙනෙහසින් බැබලේවා හැමදාම.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.com