tag:blogger.com,1999:blog-1042088499320282657.post7441218682584513217..comments2023-10-22T15:28:01.517+04:00Comments on විහඟ ගීතය: ස්තූතියිවිහඟ ගීතයhttp://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-1042088499320282657.post-55683581037361842332011-11-19T18:05:31.804+04:002011-11-19T18:05:31.804+04:00අදයි මුලින්ම මෙතනට ආවේ.. ඔබතුමා බොහොම වටිනා කෙනෙක...අදයි මුලින්ම මෙතනට ආවේ.. ඔබතුමා බොහොම වටිනා කෙනෙක් බව පෙනෙනවා.. ඇසුරු කරන්නට ඉඩහසරක් නොලැබීම ගැන හරිම දුකයි.. හැකි ඉක්මණින් නිර්වාණාවබෝධය ලැබේවායි පතමි..

කවියෙන් සරසවා ඇති ජීවන උයන
රසයෙන් ඔපදමා දූ දරුවන් විසින
සුවයෙන් මරණයේ වෙන් වූවත් ලොවෙන
සැනසෙන් ම්තු භවේ ලැබ අමයුරු නිවනචතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-7494100707830984812011-10-31T09:14:29.695+04:002011-10-31T09:14:29.695+04:00@ kathandara
ස්තූතියි කතන්දර@ kathandara

ස්තූතියි කතන්දරවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-36756135807112523622011-10-26T03:02:21.678+04:002011-10-26T03:02:21.678+04:00මා දුටු බ්ලොග් අවකාශයේ සිටි හොඳම සඳැස් කවියා ඔහුයි...මා දුටු බ්ලොග් අවකාශයේ සිටි හොඳම සඳැස් කවියා ඔහුයි!

විහඟ ගීතය ට නිවන් සුව පතමි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-18978102123212638422011-10-10T11:24:43.486+04:002011-10-10T11:24:43.486+04:00@ SRI MANJULA
ස්තූතියි සොයුර@ SRI MANJULA

ස්තූතියි සොයුරවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-49932271955424173352011-10-10T11:23:07.345+04:002011-10-10T11:23:07.345+04:00@ chandi
ස්තූතියි සොයුරිය,දියනියන්ට පමණක් නොවෙයි ...@ chandi

ස්තූතියි සොයුරිය,දියනියන්ට පමණක් නොවෙයි පුතුන් දෙදෙනාටත් එකසේ සෙනෙහස දැක්වූවා. ඔබේ මුනුබුරාට මගේ උනුසුම් සුභ පැතුම් .බොලොග් එකට එන අනිකුත් මිතුරු මිතුරියන්ගේ අදහස් ඔහු සැමදා අගය කලා .විහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-67741047020623999312011-10-09T21:27:12.575+04:002011-10-09T21:27:12.575+04:00ඇයි මේ සියළු විහඟුන් නිහඬව ඉන්නේ??
කරුමෙට අදයි හේත...ඇයි මේ සියළු විහඟුන් නිහඬව ඉන්නේ??
කරුමෙට අදයි හේතුව මා දැන ගන්නේ
මා හිතවතා නිවනේ සැනහී උන්නේ
කඳුලකි නෙතග දිලිහී පහලට පැන්නේ

විහසිත වෙත පැමිණ ගෙතු කව් රස ජාලා
වින්දෙමි විහඟ ගී රසයෙන් සැනහීලා
ඉවසනු නොහැකි සෝ සුසුමට පණ දීල
නොකියම ඔබ ගිහින්!! අපි සේරම දාලා!!!

දයාබර මිතුර ! ඔබට නිවන් සුව

---විහසිත----Srimanjulahttps://www.blogger.com/profile/17668656140061817145noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-54849841908492490752011-10-09T10:15:33.492+04:002011-10-09T10:15:33.492+04:00සොයුරිය මෙය අදහාගන්නටත් බැහැ. මගෙ පළමු මුණුබුරා ඉ...සොයුරිය මෙය අදහාගන්නටත් බැහැ. මගෙ පළමු මුණුබුරා ඉපදී අදට දින නවයයි. ඔහු අසනීපයෙන් පසුවූ නිසා මට නිතර බ්ලොග් එකට එන්න බැරි උනා. අදයි මම මේ සටහන දැක්කේ. හොද හදවතක් සංවෙදී හිතක් ඇති අයෙක් ලෙසයි අපි ඔබේ සැමියාව දැක්කේ. ඔබට හා දියනියන්ට ඇති සෙනෙහස ඔහුගේ කවිපදවලින් නිරන්තරව අපි දැක්කා. අපේ සාතිශය සංවේගය පිලිගන්න. ඔබටත් දියණියන්ටත් ඉදිරි ජීවිතය කරදරයකින් තොරව ගෙනියන්නට වාසනාව දිරිය ශක්තිය තෙරුවන් Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-19403713717805468342011-10-06T20:05:57.814+04:002011-10-06T20:05:57.814+04:00ස්තූතියි ඔබ සියලු දෙනාට
ප්රියංගීස්තූතියි ඔබ සියලු දෙනාට

ප්රියංගීවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-78268832071891841882011-10-06T11:57:38.587+04:002011-10-06T11:57:38.587+04:00සිඩ්නි ඔබට නිවන් සුව!!!!!!
ඉන් පෙර අනේක ජාති මේ ස...සිඩ්නි ඔබට නිවන් සුව!!!!!!

ඉන් පෙර අනේක ජාති මේ සසරේ අප අතර ඉපිද ඔබේ අනුපමේය කාව්යකරණ හැකියාවෙන් අප සිත් පහන් කිරීමට ඔබටද......එසේ සිත් පහන් කර ගැනීමට අපටද හේතු වාසනා වේවා!!!!Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-87139788721554707422011-10-06T08:11:27.843+04:002011-10-06T08:11:27.843+04:00සිඩ්නි මහතාට නිවන් සුව පතමි !!සිඩ්නි මහතාට නිවන් සුව පතමි !!Rasika Kariyawasamhttps://www.blogger.com/profile/09555899442121904435noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-90351339824029015172011-10-06T07:53:58.669+04:002011-10-06T07:53:58.669+04:00කාගෙත් ජීවිත තුළ සිදුවෙතැයි නිශ්චිත එකම දේ මරණයනෙ....කාගෙත් ජීවිත තුළ සිදුවෙතැයි නිශ්චිත එකම දේ මරණයනෙ.
සිඩ්නි මහතාණෙනි ඔබට නිවන් සුව!``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-79018758823365102032011-10-06T01:16:52.426+04:002011-10-06T01:16:52.426+04:00දෙයියනේ මේක හිතා ගන්නවත් බැහැ! කරුණාකර මගේ කණගාටුව...දෙයියනේ මේක හිතා ගන්නවත් බැහැ! කරුණාකර මගේ කණගාටුවත් පිළිගන්න :(.. ඔහුට නිවන් සුව පතන ගමන්ම, ඒ අහිමි වීම දරාගන්නට පවුලේ සියලුම දෙනාට දිරිය ශක්තිය නොඅඩුව ලැබෙන්න කියා ප්රාර්ථනා කරමි..!Eranga Perera (Muthu Paba)https://www.blogger.com/profile/14614542059005202658noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-79615393107848422312011-10-05T23:32:25.588+04:002011-10-05T23:32:25.588+04:00සිඩ්නි මහතාට නිවන් සුව අත්වේවා . . .සිඩ්නි මහතාට නිවන් සුව අත්වේවා . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-1301230717969920752011-10-05T23:29:10.266+04:002011-10-05T23:29:10.266+04:00නිවන් සුව පතමි !නිවන් සුව පතමි !ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-45880775381705546232011-10-05T21:09:57.676+04:002011-10-05T21:09:57.676+04:00අදහගන්නත් බැරි තරම්. ඔහුට නිවන් සුව පතමි.
මැණික්අදහගන්නත් බැරි තරම්. ඔහුට නිවන් සුව පතමි.
මැණික්මැණික්http://menik-p.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-13229935441027311032011-10-05T19:43:28.577+04:002011-10-05T19:43:28.577+04:00බොහොම කණගාටුයි. එතුමන්ට නිවන් සුව පතනවා.
එතුමන්ගෙ...බොහොම කණගාටුයි. එතුමන්ට නිවන් සුව පතනවා.
එතුමන්ගෙ ආදරණීය දියනියන්ගේ දෙදෙනාගේ අනාගතයට තුණුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා.

ලකීAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-87670778110139415182011-10-05T18:58:15.056+04:002011-10-05T18:58:15.056+04:00ඔහුට නිවන් සුව ප්රාර්ථනා කරනවා...ඔහුට නිවන් සුව ප්රාර්ථනා කරනවා...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-48948686978814105492011-10-05T18:48:07.055+04:002011-10-05T18:48:07.055+04:00ඔහු දක්ශයෙක්.. හිත හොද මිනිහෙක්
ඔබට නිවන් සුව ලැබ...ඔහු දක්ශයෙක්.. හිත හොද මිනිහෙක්
ඔබට නිවන් සුව ලැබේවා ..!Randika Sedarahttps://www.blogger.com/profile/18070663617039002955noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-87399303229696881142011-10-05T18:36:03.503+04:002011-10-05T18:36:03.503+04:00කරුණාකර අපගේ සාතිශය සංවේගය පිළිගන්න...
සිඩ්නි මහත්...කරුණාකර අපගේ සාතිශය සංවේගය පිළිගන්න...
සිඩ්නි මහත්තයා ලස්සන හදවතක්, හැකියාවක් තිබූ ඇත්තෙක්...
ඔහු වෙනුවෙන් යමක් කිරීමට ඇත්නම් අපට දන්වන්න...

ඔහුගේ හැකියාව අංශු මාත්රයකින් හෝ ඔහුගේ දියණි වරුන්ට ලැබී ඇතැයි සිතමි...
ඔවුන්ගේ අනාගතයට සුභ පතමි...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-6374168208545153532011-10-05T18:31:19.461+04:002011-10-05T18:31:19.461+04:00කියන්න වචන නෑ සිතම ගොලු වෙලා..
මිතුර ඔබට නිවන් සුව...කියන්න වචන නෑ සිතම ගොලු වෙලා..
මිතුර ඔබට නිවන් සුව ලැබේවා...priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-78869332477036810762011-10-05T18:08:17.932+04:002011-10-05T18:08:17.932+04:00ඔහුට නිවන් සුව ලැබේවා !!!!ඔහුට නිවන් සුව ලැබේවා !!!!නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-16697010568920935602011-10-05T17:48:39.630+04:002011-10-05T17:48:39.630+04:00අපේ සාතිෂ්ය සංවේගය.
මිතුරේ අනිති ලොව නිති ගමන ඉක...අපේ සාතිෂ්ය සංවේගය.

මිතුරේ අනිති ලොව නිති ගමන ඉක්මනින් නික්ම ගිය ඔබට නිවන් සුව!ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-10887143417775075022011-10-05T17:23:49.636+04:002011-10-05T17:23:49.636+04:00හිතා ගන්නවත් බැහැ.
ඔහුට නිවන් සුව ලැබේවා !!!!හිතා ගන්නවත් බැහැ.
ඔහුට නිවන් සුව ලැබේවා !!!!හරී - පිණිපළසhttps://www.blogger.com/profile/16641006306645240668noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-36846746585855613382011-10-05T17:16:23.045+04:002011-10-05T17:16:23.045+04:00මේ බ්ලොග් එකට වැඩිය කමෙන්ට් නොදැම්මත් හරි ආසාවෙන් ...මේ බ්ලොග් එකට වැඩිය කමෙන්ට් නොදැම්මත් හරි ආසාවෙන් කියවපු බ්ලොග් එකක්. සිඩ්නි බණ්ඩාරණායක මහතාගේ අභාවය වෙනුවෙන් මමත් ශෝකය ප්රකාශ කරමි.එතුමාට නිවන් සුව අත්වේවා.jhothishalankahttps://www.blogger.com/profile/05922271612641438741noreply@blogger.com