tag:blogger.com,1999:blog-1042088499320282657.post7560252118399695956..comments2023-10-22T15:28:01.517+04:00Comments on විහඟ ගීතය: කඳුළු සීතළ වැඩියි......විහඟ ගීතයhttp://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-1042088499320282657.post-61256225966887466822010-08-29T14:20:36.136+04:002010-08-29T14:20:36.136+04:00නුඹෙ රුව නොවී සිතකට ආලය කරන
නුඹෙ හඩ නොවී ගොළු සිතක...නුඹෙ රුව නොවී සිතකට ආලය කරන
නුඹෙ හඩ නොවී ගොළු සිතකට පෙම් බදින
නුඹෙ නෙත නොවී මනසින් නුඹ සිත දකින
නුඹෙ ගෙම නොවී නුඹටම කැපවී සිටින

කරනා කියන දේ එලෙසින් ඉටු වෙන්නයි
පතනා සියළු දේ සැබැවින් දැක ගන්නයි
කියනා ගීය රසවත් සුවයක් දෙන්නයි
සැමදා නැතත් ඉදහිට මා සිහිවෙන්නයි

පමා වෙලා මා ඉපදී නුඹට පසු
අහඹුව හමුවෙලා සිතකින් පෙමක් පැතූ
නොලබෙන දෙයට මා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-4444704003931945632010-08-29T14:07:32.706+04:002010-08-29T14:07:32.706+04:00බිදුනු සිතුම් මියදුනු හැඟුම් ඔබේ
කාහට නැතත් ඇය වෙන...බිදුනු සිතුම් මියදුනු හැඟුම් ඔබේ
කාහට නැතත් ඇය වෙනුවෙන් පිපී දිලේ
නුඹෙ හිත ගන්න නුඹෙ අත ගන්න ලොවේ
වෙන කිසිවකුත් නැහැ මට එය ඉවෙන් දැනේ

මියදුනු සිතුම් පණ දී රැක ගන්න ඉතින්
ඇය හා එක්ව නුඹ සතුටින් ඉන්න ඉතින්
නුඹෙ දුක ගන්න මා නාවත් තවත් ඉතින්
නුඹෙ සිත සතුට හැර කිසිවක් කොහිද ඉතින්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-2221336767863702532010-08-29T11:10:15.442+04:002010-08-29T11:10:15.442+04:00නෙතු පුරා ඇගේ රුව පෙනෙන්නයි
සිත පුරා ඇගේ සුව රැදෙ...නෙතු පුරා ඇගේ රුව පෙනෙන්නයි
සිත පුරා ඇගේ සුව රැදෙන්නයි
මියෙන සිහිනයේ තනි නොවෙන්නයි
බිදුනු හදවත් යා කරන්නයි

priyangieAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-65256400247670497552010-08-29T10:41:08.861+04:002010-08-29T10:41:08.861+04:00@ ප්රියංගී
සිහින උපදියි සිහින මියැදෙයි
ඒත් එක සි...@ ප්රියංගී

සිහින උපදියි සිහින මියැදෙයි
ඒත් එක සිහිනයෙම තනිවෙයි
සිතපුරා විඳගන්න සුවඳයි
නෙතු පුරා රැක ගන්න රුව කොයි?විහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-84058976656738731572010-08-29T10:05:07.185+04:002010-08-29T10:05:07.185+04:00බිදුනු හදවත් යාකරන්නට
නොහැකි හින්දයි ලං වුනේ අපි
හ...බිදුනු හදවත් යාකරන්නට
නොහැකි හින්දයි ලං වුනේ අපි
හදවතේ නුබේ දුක නිවන්නයි
දුටුවේ සිහිනය එක් වෙලා අපි

priyangieAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-56583287619656024412010-08-29T09:25:17.989+04:002010-08-29T09:25:17.989+04:00@ මැණික්(සුළඟ)
දුක කියමින්ම නුඹවෙත දුක තුරුළු කර...@ මැණික්(සුළඟ)

දුක කියමින්ම නුඹවෙත දුක තුරුළු කරන්
ඇවිඳින් ඒ දුකම නුඹටත් උරුම කරන්
පිටුපා යන්න සිදුවුන අරුමයක මෙවන්
කරුමය..අනේ දවසක මට කියා දියන්විහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-81731244662798044622010-08-29T09:19:46.561+04:002010-08-29T09:19:46.561+04:00@ අභීත උදය බණ්ඩාර එදිරිසිංහ
එකම සිහිනය දුටුවත්
...@ අභීත උදය බණ්ඩාර එදිරිසිංහ

එකම සිහිනය දුටුවත්
නිතර හිත කර සුවපත්
බිදුණු කළ එක් වූ සිත්
උරුමයයි කඳුළක තෙත්විහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-68301729207318559122010-08-29T09:09:13.932+04:002010-08-29T09:09:13.932+04:00@ Shadow/හේමලයා
සතුටු කඳුළු උණුසුමයි
ඇසට පවා සුව...@ Shadow/හේමලයා

සතුටු කඳුළු උණුසුමයි
ඇසට පවා සුව දැනෙයි
දුකට හඬන කොට තමයි
හිතටත් ඒ තෙත ගෙනෙයිවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-5855653000309762222010-08-29T08:54:22.473+04:002010-08-29T08:54:22.473+04:00දුක නුඹටමයි මගේ තේරුනේ
දුක නිවන්නට ඇයිද ලංවුනේ
දු...දුක නුඹටමයි මගේ තේරුනේ
දුක නිවන්නට ඇයිද ලංවුනේ
දුටුව සිහිනයෙම නිරතුරු බැඳී
හඬනු මිස සිනාවක් ලඟ නැතී
මැණික්(සුළඟ)මැණික්(සුළඟ)http://menik-p.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-10615781116425338322010-08-29T07:53:50.894+04:002010-08-29T07:53:50.894+04:00සද තරුත් එක්කරන් සැගවිලා..
සෙව්වමුත් නැත ලැබුනෙ නු...සද තරුත් එක්කරන් සැගවිලා..
සෙව්වමුත් නැත ලැබුනෙ නුඹෙ සිනා..
හදවතේ පොඩි තැනක සැගවිලා..
තිබු සිනාවන් දසත විසිරිලා...

සිතුවමින් දෙකොපුලම හැඩ කරන්....
ගලන කදුලැලි මසිත තෙත් කලා...
හිනාවෙන්නම් මසිත තද කරන්
ගලන සීතල කදුළු එක්කලා....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-37030981477193320902010-08-29T07:12:38.557+04:002010-08-29T07:12:38.557+04:00මුලදී උණුහුම් වුනාට කඳුලුත් පහුවෙනකොට හීතලයි....මුලදී උණුහුම් වුනාට කඳුලුත් පහුවෙනකොට හීතලයි....Shadow/හේමලයාhttps://www.blogger.com/profile/16864540805569940741noreply@blogger.com