tag:blogger.com,1999:blog-1042088499320282657.post7619356855854021450..comments2023-10-22T15:28:01.517+04:00Comments on විහඟ ගීතය: ඉතින් අරුම නැතිවයි පවසනු කෝමාවිහඟ ගීතයhttp://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-1042088499320282657.post-79436554231616261162011-04-13T13:00:37.172+04:002011-04-13T13:00:37.172+04:00@ තිස්ස දොඩන්ගොඩ
බාගත හැකි වුනා
ගී රස විදිමි නිත...@ තිස්ස දොඩන්ගොඩ

බාගත හැකි වුනා
ගී රස විදිමි නිතිනා
ඒ පිනෙන් නොමිනා
සැමට අවුරුදු පැතුම් පතනාවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-45278976642198033482011-04-12T16:39:38.176+04:002011-04-12T16:39:38.176+04:00හප්පා මමත් කැමතීම සින්දුවක්..
ලියන්ට ප්රමාද වෙන න...හප්පා මමත් කැමතීම සින්දුවක්..
ලියන්ට ප්රමාද වෙන නිසා මේං සින්දුව...
බාගන්ට...
මහත්තයාට සුභ අලුත් අවුරුද්දකුත් වේවා...
http://www.divshare.com/download/14550230-8dbතිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-81516782169462302032011-04-12T15:53:24.585+04:002011-04-12T15:53:24.585+04:00@ ගල්මල්-Coral
ඇවිත් මෙහෙට කවි රස විඳිමින් නිතර
...@ ගල්මල්-Coral

ඇවිත් මෙහෙට කවි රස විඳිමින් නිතර
තවත් හිතට එන දේ ලියමින් නතර
පුවත් මවන ගල් මල් බ්ලොග් පිටු අතර
මමත් බොහෝ දේ දැන ගන්නෙමි මිතුරවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-84358071915101271702011-04-12T15:45:11.729+04:002011-04-12T15:45:11.729+04:00@ තිස්ස දොඩන්ගොඩ
ඔබේ රස බර ගීත හැදිනෙමි
රසවිඳිම...@ තිස්ස දොඩන්ගොඩ

ඔබේ රස බර ගීත හැදිනෙමි
රසවිඳිමි නිරතුරු තුටින්
වෙලාවක් ලබමින් මෙහෙට එන
එකන් මට සතුටකි නිතින්

"එදාමෙන්ම අද ඈත අහසේ
පහන් තාරකා දුදුලන යාමේ"
ගීය සොයන්නෙමි බොහෝ කලෙක සිට
තිබේ ඒ රස ගීය ඔබේ ළඟ,
තුටිනි දකින්නට "හද ගී" පිටු මැද..විහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-61330005659471754172011-04-12T15:18:30.119+04:002011-04-12T15:18:30.119+04:00@ Chandi
ඇවිත් ගෙදරට ගියත් නිතරම
මටත් මෙහේ වැඩ ගො...@ Chandi

ඇවිත් ගෙදරට ගියත් නිතරම
මටත් මෙහේ වැඩ ගොඩ නිසා
නවත්තා ගෙන කතාකෙරුමට
තවත් මට නැතිවිය වෙලා

මමත් එහෙ මෙහෙ දුවන අතරෙහි
නුඹෙත් ගෙට ගොඩවෙන නියා
යළිත් ඇවිදින් යන්න , හමුවෙමු
අළුත් අවුරුද්දෙන් එහාවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-36271705282917865652011-03-30T22:43:12.663+04:002011-03-30T22:43:12.663+04:00පදපෙල ගොඩාක් රසවින්ඳා, පසුව ඇවිත් කොමන්ටුවක් කරන අ...පදපෙල ගොඩාක් රසවින්ඳා, පසුව ඇවිත් කොමන්ටුවක් කරන අදහසින් සිටියත් පමාවුන නිසා සටහනක්වත් නොකර යන්න බැහැ අද නම්.ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-40201960854682731642011-03-28T22:54:47.821+04:002011-03-28T22:54:47.821+04:00ඒකනම් බොහොම ලයාන්විත කවි පංතියක්..!ඒකනම් බොහොම ලයාන්විත කවි පංතියක්..!තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-39016736214596826002011-03-28T18:16:17.066+04:002011-03-28T18:16:17.066+04:00විහඟ ගීතයේ විරහ ගීතය නෙතගැටී
අද හද බැදුනි ගීතයෙ සො...විහඟ ගීතයේ විරහ ගීතය නෙතගැටී
අද හද බැදුනි ගීතයෙ සොමි ගුනෙනී
දෙතැනක වෙසී සුසුම් ලන පති පතිනී
මෙලෙස පදබැඳ විරහ ගීතය කියන්නීChandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.com