tag:blogger.com,1999:blog-1042088499320282657.post7644969983568657130..comments2023-10-22T15:28:01.517+04:00Comments on විහඟ ගීතය: කටුනායකදී....විහඟ ගීතයhttp://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-1042088499320282657.post-76325533559022118852010-05-06T11:41:37.239+04:002010-05-06T11:41:37.239+04:00@ඉලංදාරියා
බොහෝ දුක් විදිනා
අපේ වුන්ගේ නමිනා
එවන්...@ඉලංදාරියා

බොහෝ දුක් විදිනා
අපේ වුන්ගේ නමිනා
එවන් දුක් හැඳිනා
නෙතඟ කඳුලක් මෙසේ හැලුනාවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-50907556801247726632010-05-06T09:18:42.779+04:002010-05-06T09:18:42.779+04:00සිරුවෙන් මරුවට
නුලෙන් ගෙත්තම් කරනා
දහදුක් විදි හිත...සිරුවෙන් මරුවට
නුලෙන් ගෙත්තම් කරනා
දහදුක් විදි හිත
ඇතුලෙන් ගිනිගන්නා

දාඩිය කදුලුවල වටිනකමදන්නා
මිනිසත් කමේ යුතුකම පෙන්නා
පිං ඇති හිතක ආවැඩුමක්
කවියක් වෙලා එලියට පැන්නාඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-68765589902061356652010-05-05T22:04:11.920+04:002010-05-05T22:04:11.920+04:00@දුකා
අප හා අප අවට
සිදුවන දෑ අතර
සමහරක් බොහෝ දෑ
දු...@දුකා
අප හා අප අවට
සිදුවන දෑ අතර
සමහරක් බොහෝ දෑ
දුකකි...
සංවේදී හිත් වලට,විහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-34221928988808565782010-05-05T21:39:57.912+04:002010-05-05T21:39:57.912+04:00ලස්සනයි . . ඒ වගේම කාලෝචිතයි . . .ලස්සනයි . . ඒ වගේම කාලෝචිතයි . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-37497127658670163642010-05-05T20:38:41.326+04:002010-05-05T20:38:41.326+04:00නන්නාඳුනන ඔබ ඇවිදින් මේදෙසට
ඉන්නා බව දැනීමත් සතුටක...නන්නාඳුනන ඔබ ඇවිදින් මේදෙසට
ඉන්නා බව දැනීමත් සතුටකි හිතට
පෙන්නා සබැඳි ලෙන්ගතු කම් මේ ලෙසට
සන්නාලියන් ගැන මෙත් වඩවමු නිතරවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-82942049767892745522010-05-05T19:58:08.760+04:002010-05-05T19:58:08.760+04:00හරිම ලස්සනයි.........හරිම ලස්සනයි.........Anonymousnoreply@blogger.com