tag:blogger.com,1999:blog-1042088499320282657.post8656548076922436210..comments2023-10-22T15:28:01.517+04:00Comments on විහඟ ගීතය: ඉතිං ආයුබෝවන් වසරක් ගෙවුනිවිහඟ ගීතයhttp://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-1042088499320282657.post-24849435506835486362011-04-17T12:59:41.097+04:002011-04-17T12:59:41.097+04:00@ සොඳුරු සිත
@ Pasan
@ Dinesh
@ eසිංහලයා(අකිල ප්‍ර...@ සොඳුරු සිත
@ Pasan
@ Dinesh
@ eසිංහලයා(අකිල ප්‍රසාද්)
@ ගල්මල්-Coral
@ සුළඟිල්ල | pinki
@ Anonymous
@ priyantha
@ තිස්ස දොඩන්ගොඩ

ගත වුන කල් බොහෝ මුත් නොදැනුනි හිතට
මිතුරනි, මිතුරියනි, පිං ආවට මෙහට
සරසමි විහඟ ගී කල් ලැබෙනා ලෙසට
හිදිනෙමි බලා එනතුරු, මෙහි ආ ලෙසට

වැඩ කටයුතු අතර ඉඩ ලැබෙනා ලෙසින
ඉඩ කඩ හොයාගෙන මොනවා හෝ විහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-29986065678541501792011-04-17T11:56:00.591+04:002011-04-17T11:56:00.591+04:00නීරෝගී සම්පත්තියත් සෞභාග්‍යයත් නිරතුරුව මේ ලැබුවාව...නීරෝගී සම්පත්තියත් සෞභාග්‍යයත් නිරතුරුව මේ ලැබුවාවූ අලුත් අවුරුද්දේ ඔබ ලඟ රැඳේවා...
සිත් නිවන සනහන කව් ගී ඔබෙන් තව බොහෝ බිහිවේවා...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-26946966573935365542011-04-17T05:47:01.374+04:002011-04-17T05:47:01.374+04:00වසරක් පුරා කවි ඇසුමට මෙහි ආවා...
කවියේ අරුම මේයැයි...වසරක් පුරා කවි ඇසුමට මෙහි ආවා...
කවියේ අරුම මේයැයි ඔබ පැවසූවා...
වසරක් ගෙවී තව වසරක් මෙහි ආවා...
විහඟ සොයුර ඔබටත් ජය සෙත් වේවා..!!!priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-88296157695742333752011-04-16T21:23:30.915+04:002011-04-16T21:23:30.915+04:00http://goo.gl/GUdxbhttp://goo.gl/GUdxbAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-36660394618214177652011-04-16T20:38:38.788+04:002011-04-16T20:38:38.788+04:00හික්ය. දිගටම ලියන්න ඕන් ඇඟිල්ලගෙනුත් සුබ පැතුම් .....හික්ය. දිගටම ලියන්න ඕන් ඇඟිල්ලගෙනුත් සුබ පැතුම් ... :Dpavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-5278284311374507382011-04-16T17:13:22.444+04:002011-04-16T17:13:22.444+04:00රසබර පදවැල් මතුවෙන යාය
පසුකර වැලි මිටියාවත් පීර
රැ...රසබර පදවැල් මතුවෙන යාය
පසුකර වැලි මිටියාවත් පීර
රැන්ඳු කවි බස රස බෝ'ය
චිරං ජයතු සකි පිය මනිමු පාර

ගල්මල් අඩවියෙන් හා පතොක් යායෙන් සුභ පැතුම්!ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-9559943403329765252011-04-16T13:32:17.550+04:002011-04-16T13:32:17.550+04:00මගෙනුත් උණුසුම් සුභපැතුම්...........!!!මගෙනුත් උණුසුම් සුභපැතුම්...........!!!eසිංහලයා(අකිල ප්‍රසාද්)https://www.blogger.com/profile/06691091931092804504noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-83548043503938257282011-04-16T12:44:03.454+04:002011-04-16T12:44:03.454+04:00විහග ගීතයේ උපන්දිනයට මගෙනුත් සුභ පැතුම්!!!විහග ගීතයේ උපන්දිනයට මගෙනුත් සුභ පැතුම්!!!Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-86861708880622179412011-04-16T11:00:25.460+04:002011-04-16T11:00:25.460+04:00විහඟ ගීතයේ පලමු උපන් දිනේට ඔං මාත් සුභ පැතුවා.. ජය...විහඟ ගීතයේ පලමු උපන් දිනේට ඔං මාත් සුභ පැතුවා.. ජය වේවා!!
දිගටම අප හා රැදේවා!!!!Pasanhttps://www.blogger.com/profile/09545135481572255098noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-25354158486432880312011-04-16T10:20:05.821+04:002011-04-16T10:20:05.821+04:00කියවන නොකියවන දන ගැන සිතා ගෙන
නොම ලිය විය යුතුය අද...කියවන නොකියවන දන ගැන සිතා ගෙන
නොම ලිය විය යුතුය අදහස් පතාගෙන
අදහස් අගෙයි සිත සැනසුම සදා දෙන
එනමුදු උදස් නොවෙනුය අදහස් නැතිවු දින

කවි කම අගෙයි කා සතුවත් නැති දෙයකි
කවි ලියනා දනන් අදහස් මල් විලකි
කවි යක් වගේ ජිවිතයක් පතා නිති
කිම වැලපෙන්නේ නුඹ තාමත් සිතුමිණකි

වසරක් ගෙවී තව වසරක් ලබන මහේ
වසරක් උදාවෙයි ගීතය විහඟ ලොවේ
දූ දරුවන් ප්‍රිය Anonymousnoreply@blogger.com