tag:blogger.com,1999:blog-1042088499320282657.post8906448491984298223..comments2023-10-22T15:28:01.517+04:00Comments on විහඟ ගීතය: "කලල ගිලුන කළ වරනිඳු ගොඩ ගනිත"විහඟ ගීතයhttp://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-1042088499320282657.post-37750784955510958392010-09-07T17:49:29.681+04:002010-09-07T17:49:29.681+04:00පිසාචර යකුන්ටත් වැඩියෙන් අමන
නඩේ නිවස දියවන්නාවෙන්...පිසාචර යකුන්ටත් වැඩියෙන් අමන
නඩේ නිවස දියවන්නාවෙන් පිටින
හැඩේකට දිඟිල්ලා ගෙන යන ගමන
මහින්දට පිටින් වෙන කවුරුද කරණවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-14760613385302823202010-09-07T14:44:57.216+04:002010-09-07T14:44:57.216+04:00"පිසාචර යකුන් බැඳ වුව වැඩගනිත
මහාරජ නුඹම හැර ..."පිසාචර යකුන් බැඳ වුව වැඩගනිත
මහාරජ නුඹම හැර කවුරුත් නොමැත!"

මරු කතාව. නියමයි.charmihttps://www.blogger.com/profile/15808027372507777416noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-9115623312127381962010-09-06T14:34:33.175+04:002010-09-06T14:34:33.175+04:00@ නාමල් උඩලමත්ත
රජකම් කලත් කල කම් පලදෙන ගතිය
පල...@ නාමල් උඩලමත්ත

රජකම් කලත් කල කම් පලදෙන ගතිය
පල දී තිබේ යලි, රජ වෙන්නේ නැතිය
කැසපොට ගසා ගෙන නැටුවත් දනි පනිය
දුටුගැමුණු ටය රට!, රට දුටුගැමුණු ටය!,විහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-85552545748027641562010-09-06T14:21:54.638+04:002010-09-06T14:21:54.638+04:00@ priyantha.ඒබී
මැරී ඉපදිලා වාගේ තකහනියේ
මහා අලි...@ priyantha.ඒබී

මැරී ඉපදිලා වාගේ තකහනියේ
මහා අලි ගෙදර හරි, හරි ජරමරයේ
කෙරූ කියූ දේවල් යළි හිටිහැටියේ
ඉහේ පතිතවී, යන එන මං නැතියේවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-80107676329540640982010-09-06T13:38:23.988+04:002010-09-06T13:38:23.988+04:00පුටුව ඇතත් හරි නිරිඳෙක් නොසිටි නිසා
ඔටුණු ඇතත් පලඳ...පුටුව ඇතත් හරි නිරිඳෙක් නොසිටි නිසා
ඔටුණු ඇතත් පලඳින තැන නොමැති නිසා
නිකන් අයාලේ ගිය රට නපුරු දසා
කෙළවර කරමු හද පරගැති ගතිය නසානාමල් උඩලමත්තhttps://www.blogger.com/profile/12353954958678788109noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-67678482565014715892010-09-06T13:35:25.761+04:002010-09-06T13:35:25.761+04:00ඇත්ත ඇති සැටියෙන් සැමදා දකින..
නුඹගේ කවියේ රස නම් ...ඇත්ත ඇති සැටියෙන් සැමදා දකින..
නුඹගේ කවියේ රස නම් අඩුවක් නොමැත...
රට තොට විත්ති සැමදා ඔබ කවි කරන..
අසනට නිතර යොමුවෙයි මගේ සිත...priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com