tag:blogger.com,1999:blog-1042088499320282657.post8983713968195418315..comments2023-10-22T15:28:01.517+04:00Comments on විහඟ ගීතය: ලියුම....විහඟ ගීතයhttp://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-1042088499320282657.post-70966056553949898822010-05-03T15:12:50.867+04:002010-05-03T15:12:50.867+04:00@ ශ්රි මංජුල
සැන්දෑ හිනාවක සෙනෙහස බැඳ ගත්ත
මුන්ද...@ ශ්රි මංජුල

සැන්දෑ හිනාවක සෙනෙහස බැඳ ගත්ත
මුන්දෑ කොහේ දෝ මගේ සිත ඇරගත්ත
වැන්දා ඕං දන්නව නම් මෙහි ඇත්ත
දන්නෑ වගේ ඉනු ඇස් කන් වහ ගත්තවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-50131911329078362742010-05-03T09:45:53.591+04:002010-05-03T09:45:53.591+04:00දන්නා කැල්ම දක්නට ඇස් දෙකේ පොරේ
පෙන්වා පෙමක සිරි හ...දන්නා කැල්ම දක්නට ඇස් දෙකේ පොරේ
පෙන්වා පෙමක සිරි හද දොර කවුලු හැරේ
නින්නාදයෙන් පෙම් ගී දෙසවනම පිරේ
දැන් දැන් දැනේ මේ පද වැල් ගෙතෙන හොරේ!!!Srimanjulahttps://www.blogger.com/profile/17668656140061817145noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-82752940414217677852010-05-02T19:48:46.845+04:002010-05-02T19:48:46.845+04:00@ වත්
ගැල් වූ සුවඳ නුඹෙ අත් අකුරක රැඳුනු
දැල් වූ...@ වත්

ගැල් වූ සුවඳ නුඹෙ අත් අකුරක රැඳුනු
දැල් වූ දෙහද එක අරමුනකම බැඳුනු
මුල් වූ අපේ සිතිවිළි හුයකට ඇමුනූ
කල් ගත වුවත් එය මගේ නමටම එවනු

නුඹේ බසින් ගත සිත සුවපත් කෙරුණු
ඉබේ කඳුළකට දෑසෙහි ඉඩ නොදෙනු
සබේ කුමක් කීවත් කෙරුවත් දරුණු
නුඹේ ළඟ තවත් හද කට ඉඩනොදෙනු

රතු එළි දැල්වෙලා මංපෙත් වසාගෙන
පතුරන අභියෝග කඩ ඉම් කඩාගෙන
වතු සුදු මලත්,විහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-24550450873711114092010-05-02T18:21:42.592+04:002010-05-02T18:21:42.592+04:00@ පුංචි සමනළී
හිරිහැරයක් වෙලා විද්යුත් ලිපි ගොන්න...@ පුංචි සමනළී

හිරිහැරයක් වෙලා විද්යුත් ලිපි ගොන්න
එකසැරයක් බලන්නෙත් කළබල යෙන්ය
කළබලයක් නැතත් අත් අකුරින් දන්න
සමනළියක් වෙලාවත් ඇවිදින් යන්නවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-12545991026087644872010-05-02T17:51:37.375+04:002010-05-02T17:51:37.375+04:00@ ශ්රි මංජුල
සඟවා පෙදෙහි රස හා සුපුරුදු ඇල්ම
පොඟ...@ ශ්රි මංජුල

සඟවා පෙදෙහි රස හා සුපුරුදු ඇල්ම
පොඟවා දෙනෙත්බොඳවී ගොස් මෙනි කැල්ම
කියවා ඊමේල් ඇස් රිදෙනා කල්ම
මොනවා වුනාදෝ කෝ දන් ඒ බැල්මවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-86318341384392750072010-05-02T17:12:06.183+04:002010-05-02T17:12:06.183+04:00දවස ඇරඹෙන්නේ නුඹ ගේ සුවඳ දිගේ
කටහඬ ඇසෙනවා ජංගම වයර...දවස ඇරඹෙන්නේ නුඹ ගේ සුවඳ දිගේ
කටහඬ ඇසෙනවා ජංගම වයර් දිගේ
ඩෙස්ක් ටොප් එකේ රුව දිලුනත් රුවට රුවේ
මගෙ හිමි ලඟින් සිටියෝතින් නේද අගේ

නුඹෙ සිත ලඟින් ඉන්නට පිං කෙරුවාට
ලොව ඉඩ දෙයිද මා සිත රිදවයි නිතර
අද දවසේ මේ ගැනම සිතලද කොහෙද
මගෙ හිස පැලෙන්නට මෙන් කකියයි නිතර

දවසින් වැඩි කොටස මම අද නිදි කිරුවා
ඔබ ගැන සිතල සිතලා හදවත හැඬුවා
ලෝකය දවා හලු Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-88957527790241985712010-05-02T15:58:36.463+04:002010-05-02T15:58:36.463+04:00අකුරින් අකුර මුතු අමුණා හැඩ කරන
වදනින් වදන සිත ගලප...අකුරින් අකුර මුතු අමුණා හැඩ කරන
වදනින් වදන සිත ගලපා දිගහරින
සැනසුම සතුට සැම පුරවා ලැබගන්න
ඇගෙ ලියමන ගැන අගෙයි ඔබගේ කවිකෙරුමAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-5257158272488255842010-05-02T15:53:19.618+04:002010-05-02T15:53:19.618+04:00සැරුවත් නිතර පදවැල් මත විඩෙන් විඩේ
කොහි තිබුණේ ද ?...සැරුවත් නිතර පදවැල් මත විඩෙන් විඩේ
කොහි තිබුණේ ද ?? මේ රස විත එරී මඩේ
දුටුවෙමි හදිසියේ ගී පද විහඟ තුඩේ
සැඟවුණි පෙදෙහි රස විත හද කොනක ඉඩේSrimanjulahttps://www.blogger.com/profile/17668656140061817145noreply@blogger.com