tag:blogger.com,1999:blog-1042088499320282657.post943201271013290727..comments2023-10-22T15:28:01.517+04:00Comments on විහඟ ගීතය: හීනියට පෑ සිහිනෙකිවිහඟ ගීතයhttp://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-1042088499320282657.post-2193357989892900242011-09-27T09:34:02.568+04:002011-09-27T09:34:02.568+04:00උපදින මතු අත්බවයක නිවන් සුව ලබා ගත හැකිවේවා ඔබට . ...උපදින මතු අත්බවයක නිවන් සුව ලබා ගත හැකිවේවා ඔබට . ..දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-28846694689050830772011-09-26T16:04:06.278+04:002011-09-26T16:04:06.278+04:00බ්ලොග් අවකාශයේ මා දුටු හොඳම සිංහල එලිසම කවියා ඔබයි...බ්ලොග් අවකාශයේ මා දුටු හොඳම සිංහල එලිසම කවියා ඔබයි!

නිවන් සුව පතමි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-42148529163407883452011-09-26T15:16:39.424+04:002011-09-26T15:16:39.424+04:00නිවන් සුව පතමි..නිවන් සුව පතමි..නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-72854414910820741002011-09-26T15:16:05.667+04:002011-09-26T15:16:05.667+04:00This comment has been removed by the author.නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-8403724166756453172011-09-26T13:19:25.616+04:002011-09-26T13:19:25.616+04:00නිවන් සුව පතමි.. මම දැනුයි දැන ගත්තේ..... හිතා ගන්...නිවන් සුව පතමි.. මම දැනුයි දැන ගත්තේ..... හිතා ගන්න බෑ....Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-14197472908832642492011-09-14T20:45:14.735+04:002011-09-14T20:45:14.735+04:00මගේ කවි වලට ගුරු වරයෙක් වූ ඔබට නිවන් සුව පතමි.මගේ කවි වලට ගුරු වරයෙක් වූ ඔබට නිවන් සුව පතමි.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-36416169376088173462011-09-13T11:55:08.908+04:002011-09-13T11:55:08.908+04:00මරණින් මතු යහපත් බවයක්ම ලැබේවා හිතවත් සොයුර...මරණින් මතු යහපත් බවයක්ම ලැබේවා හිතවත් සොයුර...තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-37593429632781746192011-09-07T15:35:55.279+04:002011-09-07T15:35:55.279+04:00Aya me hamadayakma matakayan witara.Aya me hamadayakma matakayan witara.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-65453123658246474662011-09-06T17:39:51.628+04:002011-09-06T17:39:51.628+04:00Wihga gitaya dan goluwala
aya noyannma nihada wala...Wihga gitaya dan goluwala
aya noyannma nihada wala...........Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-59504904147163121872011-08-27T22:11:41.402+04:002011-08-27T22:11:41.402+04:00නොපිරූ සෙනෙහසින් ලද දුක් කඳුළු ගඟේ
කාලය ගෙවුන ය...නොපිරූ සෙනෙහසින් ලද දුක් කඳුළු ගඟේ
කාලය ගෙවුන යුරු යලි මා සිතට නැගේ
මුළු ලොව එපා වී හද සෝ සුසුම් නැගේ
විරහව දුකයි!!!! ඇත්තට සංසාරෙ වගේ

හදවත තවන දුක!!! විරහා ගිනි දල්ලේ
එකලදි දැනුනි! අද හිටියත් සැනසිල්ලේ
ඔබෙ කවි බොහෝ කියවූයෙමි එක එල්ලේ
විටකදි සිතේ..... අපි පොල් මෙනි එක වල්ලේSrimanjulahttps://www.blogger.com/profile/17668656140061817145noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-79108567091692111672011-08-25T00:53:21.621+04:002011-08-25T00:53:21.621+04:00@ Chandi
දුක විඳිනට පුරුදු වූ කල සැනසිල්ලේ
එක දෙ...@ Chandi

දුක විඳිනට පුරුදු වූ කල සැනසිල්ලේ
එක දෙක නොවේ බළ ඇණියක් වුව සෙල්ලේ
මොකටද බොරු කතා කියනෙමි එක එල්ලේ
දුක නැති තැනක විඳිනට සතුටත් "ඉල්ලේ"විහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-19762827241624717832011-08-25T00:46:54.238+04:002011-08-25T00:46:54.238+04:00@ මාතලන්
ලියා නේක පදරුත් විමසමින් ඉඳ
කියා ගන්න ...@ මාතලන්

ලියා නේක පදරුත් විමසමින් ඉඳ
කියා ගන්න පෙර තවලිපි වැලක් ඇද
පියා ගෙන දැස් ඔබ සිහි කරණ සඳ
ඔවා දීම නම් මට සතුටකිය සොඳවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-31975229609147849522011-08-25T00:37:24.989+04:002011-08-25T00:37:24.989+04:00@ ගල්මල්-Coral
ගතත් සිතත්
හුදකලාවෙ
තනිය විදී නම්...@ ගල්මල්-Coral

ගතත් සිතත්
හුදකලාවෙ
තනිය විදී නම්

නෙතක් කඳුළු
පුරවාගෙන
දුකට හඬා නම්

කෙනක් පෙනෙන
මායිම දුර
වහන් කලා නම්

කවක් විහඟ
ගීයක් වී, අරුත
සොයා දෙම්,විහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-38536392522637555352011-08-24T18:22:33.974+04:002011-08-24T18:22:33.974+04:00හැමදාම මෙහෙම දුක කියා කවි ලියා
ඉන්න නමි අනේ මෙි ව...හැමදාම මෙහෙම දුක කියා කවි ලියා
ඉන්න නමි අනේ මෙි විහග ගී කියා
සනසන්න ලංවෙලා මිහිරි ගී ගය ගයා
පතන්නමි ඉක්මනින් හමුවන්න ඒ පි්රයාChandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-52983562178435346102011-08-24T16:37:02.944+04:002011-08-24T16:37:02.944+04:00හැමදාම වගේ ලස්සනයි මේකත්හැමදාම වගේ ලස්සනයි මේකත්මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-68108982839530056192011-08-24T14:56:19.460+04:002011-08-24T14:56:19.460+04:00හිරුත් පරුසව දවද්දි
බිම්කඩ පාලු විය
විහඟුන් ඈතට ගි...හිරුත් පරුසව දවද්දි
බිම්කඩ පාලු විය
විහඟුන් ඈතට ගියාද
සොයනා පරවිත් නොවිය

සිහිනෙන් වත් සඳුන්
ගෑවෙත් නම් සිසිලකි
සිහිනෙන් වත් පෙලක්
කවිය දැක සතුටකිගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.com