tag:blogger.com,1999:blog-1042088499320282657.comments2023-10-22T15:28:01.517+04:00විහඟ ගීතයවිහඟ ගීතයhttp://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comBlogger855125tag:blogger.com,1999:blog-1042088499320282657.post-7103668534764572872014-06-18T18:43:36.200+04:002014-06-18T18:43:36.200+04:00මෙහි පලනොවුන සිඩිනි විසින් ලියන ලද කවි මා ලග තිබෙන...මෙහි පලනොවුන සිඩිනි විසින් ලියන ලද කවි මා ලග තිබෙනවා ඉඩ ලද විගස පල කිරිමට උත්සහ ගන්නමී

ර්ප්රයංගීවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-31914593324865214742014-06-11T22:51:18.092+04:002014-06-11T22:51:18.092+04:00බ්ලොග් ලොව හිටපු කාලය මතකය සොඳුරුයි....
ඔබගේ වෙන්ව...බ්ලොග් ලොව හිටපු කාලය මතකය සොඳුරුයි....
ඔබගේ වෙන්වීම තවමත් අප සිත් පාරයි...
අලුතෙන් දුටුව කවි පද ටික මනහාරයි....
මතු අත් බවයෙදිත් අප හමුවන පාටයි.....
Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-45636646690338533892012-02-02T21:55:45.118+04:002012-02-02T21:55:45.118+04:00@ SRI MANJULA
ඔබත් විහඟ වගේම ලස්සනට කවි ලියනවා මං...@ SRI MANJULA

ඔබත් විහඟ වගේම ලස්සනට කවි ලියනවා මංජුල.කතාවක් ගෙනහැර පාමින් කවි ගොතන්න ඔබ සැබෑ දක්ශයෙක්. සයිබර් අවකාශයේ සිටි බොහෝ දෙනෙක් හමුවීමේ බලාපොරොත්තු සිඩ්නිට තිබුනා. ඒ අය අතර ප්රියන්ත ,සොදුරු සිත, හද ගී ලියන තිස්ස මහතා,මාතලන්, , මාරයා.........යන අය මූලිකයි. ස්තූතියි ඔබට කොමෙන්ට් කලාට.විහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-727949577336750332012-02-02T21:40:10.514+04:002012-02-02T21:40:10.514+04:00@ chandi
ස්තූතියි සොයුරිය,
සයිබර් අවාකාශයේ සිටින ස...@ chandi
ස්තූතියි සොයුරිය,
සයිබර් අවාකාශයේ සිටින සොදුරු සිතැති අපේ මිතුරියක් සමග කවි පොතක් පල කිරිමේ ආශාවකින් විහඟ සිටියා,මේ නිසාම ඔහු විසින් කාලයකට ඉහතදී ලියන ලද කවි, නිසදැස් නැවත සොයා සකස් කරමිනුයි අප දෙදෙනා සිටියේ.නමුත් මා ලග අද ඉතුරුවී තිබෙන්නේ ඔහු ලියූ කවි පමනයි. මේ කවි පල කරන්න විවේකයක් සොයා ගන්නේ බොහොම අමාරුවෙන්.ඉඩලද හැම විටකම එම නිර්මාණ පල කිරීමට උත්සහ ගන්නම්විහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-76784042843322935462012-02-02T21:22:06.516+04:002012-02-02T21:22:06.516+04:00@ priyantha
ඔව් ප්රියන්ත සිඩ්නිගේ තව බොහෝ නිර්මා...@ priyantha

ඔව් ප්රියන්ත සිඩ්නිගේ තව බොහෝ නිර්මාණ මා සතුව තිබෙනවා. ඉඩලද හැම විටකම එම නිර්මාණ පල කිරීමට උත්සහ ගන්නම්විහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-51449057284160725262012-01-29T21:47:25.203+04:002012-01-29T21:47:25.203+04:00පෙරදා විහඟ තුඩගින් කව් පබලු ගෙතූ
කිවිඳා සමග බැඳුනේ...පෙරදා විහඟ තුඩගින් කව් පබලු ගෙතූ
කිවිඳා සමග බැඳුනේ තද දමකි මිතූ
කවදා හෝ දිනක හමු වෙමි සිතින් පැතූ
කිසිදා නුඹ නොමැත නුඹෙ කවි තෙමයි නෙතූSrimanjulahttps://www.blogger.com/profile/17668656140061817145noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-76994243114204027192012-01-26T09:42:02.588+04:002012-01-26T09:42:02.588+04:00ස්තූතියි සොයුරිය. ඔබට සෑමදාම මේ සඳහා දිරිය ශක්තිය ...ස්තූතියි සොයුරිය. ඔබට සෑමදාම මේ සඳහා දිරිය ශක්තිය ලැබේවා.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-24083637451904757962012-01-24T03:36:20.473+04:002012-01-24T03:36:20.473+04:00සිඩ්නි අප සමග සිටිනවා වැනි හැඟිමක් දැනෙනවා. දිගටම ...සිඩ්නි අප සමග සිටිනවා වැනි හැඟිමක් දැනෙනවා. දිගටම ඔහුගේ ඉතිරි නිර්මාණ සයිබරයට දෙන්න. ඔහු මම සයිබරයේ හමුවූ අයගෙන් දක්ෂතම කවියා. ඔහුගේ නිර්මාණ තවත් බොහෝ ඔබ සතුව ඇතැයි සිතනවා. ගොඩක් ස්තූතියි දිගටම මේවා ලියනවා.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-66138055602235147972012-01-22T10:22:03.391+04:002012-01-22T10:22:03.391+04:00බොහෝම ස්තූතියි පිළිතුරු ලබා දීම සම්බන්ධව...
එක පර...බොහෝම ස්තූතියි පිළිතුරු ලබා දීම සම්බන්ධව...

එක පරෙටම මේක අප්ඩේට් උනහම මං ඒත් බැළුවා මොකක්ද මේ වෙන්නේ කියලා..දැන් හරි ඔහොම කරගෙන යමු... මමත් කමෙන්ට් නොකලත් නිතර ආව ගිය තැනක් මේක...

ඔහුගේ නොපල නිර්මාණ හැකි අයුරකින් එළිදක්වන්න ඒක හොඳ දෙයක්...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-51411221561683359332012-01-22T08:28:54.552+04:002012-01-22T08:28:54.552+04:00@ මාරයාගේ හෝරාව
මම ප්රියංගි, විහඟ සමග මෙම අඩවි...@ මාරයාගේ හෝරාව

මම ප්රියංගි, විහඟ සමග මෙම අඩවිය නිර්මානය කල ඔහුගේ බිරිද.විහඟ විසින් කලකට ඉහතදී නිර්මාණය කල දෑ ඉදිරියටත් පලකරන්න ඉඩලද විගස බලාපොරොත්තු වෙමි. මාරයාගේ හෝරාව අප දෙදෙනාම රසවින්දාවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-29834978679454296512012-01-21T20:12:10.599+04:002012-01-21T20:12:10.599+04:00කවුද දැන් මේ අඩවිය පාලනය කරන්නේ..?කවුද දැන් මේ අඩවිය පාලනය කරන්නේ..?මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-23859518310085144392012-01-20T21:40:40.173+04:002012-01-20T21:40:40.173+04:00Isthuthi oba samataIsthuthi oba samataවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-61771307239205337542011-12-21T17:45:55.678+04:002011-12-21T17:45:55.678+04:00ලස්සන කවි පන්තිය....
වියෝ දුක ඉස්මතු කරපු ආකාරය අප...ලස්සන කවි පන්තිය....
වියෝ දුක ඉස්මතු කරපු ආකාරය අපූරුයි.......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-55683581037361842332011-11-19T18:05:31.804+04:002011-11-19T18:05:31.804+04:00අදයි මුලින්ම මෙතනට ආවේ.. ඔබතුමා බොහොම වටිනා කෙනෙක...අදයි මුලින්ම මෙතනට ආවේ.. ඔබතුමා බොහොම වටිනා කෙනෙක් බව පෙනෙනවා.. ඇසුරු කරන්නට ඉඩහසරක් නොලැබීම ගැන හරිම දුකයි.. හැකි ඉක්මණින් නිර්වාණාවබෝධය ලැබේවායි පතමි..

කවියෙන් සරසවා ඇති ජීවන උයන
රසයෙන් ඔපදමා දූ දරුවන් විසින
සුවයෙන් මරණයේ වෙන් වූවත් ලොවෙන
සැනසෙන් ම්තු භවේ ලැබ අමයුරු නිවනචතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-29970557881391174302011-11-18T20:13:03.801+04:002011-11-18T20:13:03.801+04:00Vihanga geethaye Kavi thawamath kiyawanna labenawa...Vihanga geethaye Kavi thawamath kiyawanna labenawata godak santhosayi!! :) ..Eranga Perera (Muthu Paba)https://www.blogger.com/profile/14614542059005202658noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-90726842023699550822011-11-03T12:51:03.529+04:002011-11-03T12:51:03.529+04:00හතර පද කවි මේ තරම් ලස්සනට ගලපන්න දැන් ගොඩක් අයට හැ...හතර පද කවි මේ තරම් ලස්සනට ගලපන්න දැන් ගොඩක් අයට හැකියාවක් නෑ.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-26012299372746396492011-11-03T07:36:06.604+04:002011-11-03T07:36:06.604+04:00ස්වාමියෙකු තුල ඇති සෙනෙහස අපූරුවට මතුවෙන කවි පෙළක්...ස්වාමියෙකු තුල ඇති සෙනෙහස අපූරුවට මතුවෙන කවි පෙළක් සොයුරිය. ස්තූතියි මෙය දිගටම පවත්වාගෙන යාම ගැන. ඔහු කොහෝ සිට සතුටුවෙනු ඇති. ඔබට දිවිය ජය ගන්නට දිරිය ශක්තිය ලැබේවා! කියා සෙනෙහසින් පතනවා.Chandihttps://www.blogger.com/profile/11579164607433920723noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-15105231518824463372011-11-01T16:05:51.076+04:002011-11-01T16:05:51.076+04:00දහසක් තරු නෙලන් මල් වට්ටියට මගේ
දහසක් හැඟුම් ඉසලා ...දහසක් තරු නෙලන් මල් වට්ටියට මගේ
දහසක් හැඟුම් ඉසලා මල් වලට අඟේ
දහසක් පැතුම් මතුරා දහසකුත් අතේ
මා තව මෙතන නුඹ නැත්තේ ඇයි ද අනේ

ලස්සනයි අක්කා.... අක්කාට විහඟ ලියපු කවියක් වගේ... හරිම ලස්සනයි .....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-51335770428524681432011-11-01T15:59:03.119+04:002011-11-01T15:59:03.119+04:00විහඟ ගීතය ක් නිහඬ වෙන්න නොදී , රැක ගන්න හදන නුඹට ම...විහඟ ගීතය ක් නිහඬ වෙන්න නොදී , රැක ගන්න හදන නුඹට මගේ ස්තූතිය. ඔහු ලියූ නමුත් තවමත් නොපළ කවි නුඹේ ළඟ ඇති....

ඔහු වෙනුවෙන් කරන්න පුලුවන් හොඳ කටයුත්තක්.. සිටිනා තැනක සිට ඔහු ඔබ දෙස බලා ස්තූති කරාවි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-19431114369921733582011-11-01T07:08:25.838+04:002011-11-01T07:08:25.838+04:00සිඩ්නි අය්යා ලියපු දේවල් නැවත පලකරන එක ගොඩක් හොද ද...සිඩ්නි අය්යා ලියපු දේවල් නැවත පලකරන එක ගොඩක් හොද දෙයක්දියරළhttps://www.blogger.com/profile/15108586081793496612noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-7494100707830984812011-10-31T09:14:29.695+04:002011-10-31T09:14:29.695+04:00@ kathandara
ස්තූතියි කතන්දර@ kathandara

ස්තූතියි කතන්දරවිහඟ ගීතයhttps://www.blogger.com/profile/16482374030490704085noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-21830372480575056052011-10-26T13:18:41.991+04:002011-10-26T13:18:41.991+04:00ඇත්තටම හොඳයි. සිඩ්නි මහතාට කරන හොඳම උපහාරයක් එයාගෙ...ඇත්තටම හොඳයි. සිඩ්නි මහතාට කරන හොඳම උපහාරයක් එයාගෙ කවි මේ විදියට පල කිරීම.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-40667650238410568602011-10-26T06:16:29.293+04:002011-10-26T06:16:29.293+04:00සිඩ්නි මහතා ලියූ මේ පදපෙල එතුමාගේ වියෝවෙන් පසුව කි...සිඩ්නි මහතා ලියූ මේ පදපෙල එතුමාගේ වියෝවෙන් පසුව කිහිප වරක්ම මතක් වුනා, කියෙවූවා.

මුල්ම සටහනේ ද කියා ඇති පරිදි මේ පදපෙල එදාට වඩා අදට ලියූවක් වගේ...

ඔබ හා දරුවන්ට ජීවිතයේ හැම පියවරයන්ම ඉදිරියෙන් ඉදිරියට යන්න ශක්තිය හා දහිරිය පතනවා සහෝදරී. දරුවන් ඔහුගේ සිහිනයන් මල්පල ගන්වාවි.

සිඩ්නි මහතා කළ නිර්මාණ දිගටම පල කිරීමට ඇති ඔබේ අදහස ගොඩාක් අගේ කරනවා. ඔහු පෝෂණය කර කවි ගල්මල්-Coralhttps://www.blogger.com/profile/17320124800121605645noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-36756135807112523622011-10-26T03:02:21.678+04:002011-10-26T03:02:21.678+04:00මා දුටු බ්ලොග් අවකාශයේ සිටි හොඳම සඳැස් කවියා ඔහුයි...මා දුටු බ්ලොග් අවකාශයේ සිටි හොඳම සඳැස් කවියා ඔහුයි!

විහඟ ගීතය ට නිවන් සුව පතමි.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-1042088499320282657.post-36008846619249672762011-10-25T11:00:35.341+04:002011-10-25T11:00:35.341+04:00ඔහුගේ නිර්මාණ සැමදාම බ්ලොග් අවකාශයේ පවතිනු ඇත. ඉති...ඔහුගේ නිර්මාණ සැමදාම බ්ලොග් අවකාශයේ පවතිනු ඇත. ඉතිරි නිර්මාණත් පළකරන මෙන් ඉල්ලා සිටිමි.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.com