වසර ගනනාවක් මුලුල්ලේ මවිසින් වරින්වර ලියන ලද කවි හා ලිපි එකට එක්තැන් කරගැනීමත් නිර්මාණ සඳහා කතිකාවතක් ආරම්භ කරගැනීමත් මෙහි එක් මූලික අරමුනක්. 1980 දසකයේ මුල් කාලයේ "යොවුන් ජනතා" පත්තරයේ මෙන්ම පසුකලිනව "රාවය පඳ්මතටාකය" "දිවයින කවි පිටුව" මෙහි සමහරක් නිර්මාණ වල තිඹිරි ගෙදර වුනා.බොහෝ නිර්මාණ වල මුල්පිටපත් වගේම මුද්‍රිත පිටපත් පවා නිසි සංරක්ෂණයක් නොමැති කමින් විනාශ වී ඇතත්, මාසතුව දැනට පවත්නා එකතුවත්,අළුතෙන් ලියවෙන දෑත් මෙහි මෙසේ පෙළගස්වමි.
මෙතෙක් කලක් රැදි තැන දමා යන්න මටහිතක් නොදෙන විට කුමක් කරන්නදසිනා වතක් ඈති මගේ සොඳුරු වතසඳට මිසක් වෙනකවුරු දකීවිද
සඳ "වත්" එපා වෙන තරමට හඩනවද ?නැතු "වත්" හුරු හිනාවන් දුක හිතෙනවද?පෙරු"වත්" පෙරුම් පැතුමන් ජය ලබනවද?නුඹ "වත්" ඉතින් මට මෙහෙ තනි රකිනවද?සි.එස් බ ණ්ඩාරනායක
දෙන්නගෙම කවි ලස්සනයි ! :)
මෙතෙක් කලක් රැදි තැන
ReplyDeleteදමා යන්න මට
හිතක් නොදෙන විට
කුමක් කරන්නද
සිනා වතක් ඈති
මගේ සොඳුරු වත
සඳට මිසක් වෙන
කවුරු දකීවිද
සඳ "වත්" එපා වෙන තරමට හඩනවද ?
ReplyDeleteනැතු "වත්" හුරු හිනාවන් දුක හිතෙනවද?
පෙරු"වත්" පෙරුම් පැතුමන් ජය ලබනවද?
නුඹ "වත්" ඉතින් මට මෙහෙ තනි රකිනවද?
සි.එස් බ ණ්ඩාරනායක
දෙන්නගෙම කවි ලස්සනයි ! :)
ReplyDelete