වසර ගනනාවක් මුලුල්ලේ මවිසින් වරින්වර ලියන ලද කවි හා ලිපි එකට එක්තැන් කරගැනීමත් නිර්මාණ සඳහා කතිකාවතක් ආරම්භ කරගැනීමත් මෙහි එක් මූලික අරමුනක්. 1980 දසකයේ මුල් කාලයේ "යොවුන් ජනතා" පත්තරයේ මෙන්ම පසුකලිනව "රාවය පඳ්මතටාකය" "දිවයින කවි පිටුව" මෙහි සමහරක් නිර්මාණ වල තිඹිරි ගෙදර වුනා.බොහෝ නිර්මාණ වල මුල්පිටපත් වගේම මුද්‍රිත පිටපත් පවා නිසි සංරක්ෂණයක් නොමැති කමින් විනාශ වී ඇතත්, මාසතුව දැනට පවත්නා එකතුවත්,අළුතෙන් ලියවෙන දෑත් මෙහි මෙසේ පෙළගස්වමි.
කවි පද මුතු ගොතා සරසනු මැන සකිඑනවා සත්තයි බලන්නට දිදුලන සැටි
ලියනා පද වෑලේ අරුතක් ගෙන මිහිරිහෑම දා එන්නේ කියවන්නට ඔබ ලියනා පද මිහිරී
කියවන්නට ආසාවෙන් පුල පුලා බලා සිටිනවා මමත්.ධම්මි
@ ගල්මල්-Coral @ ඉලංදාරියා@ ධම්මි කවිත් ලියවේවියළිත් ඔබ සැම ඒවීදියත් දම් පේවීඇතිවෙලා නැතිවෙලා යාවී
සංක්‍රාන්ති සමය නිමා වෙලා වාගෙයි විහගෙක් ආපසු ඇවිදින් සින්දු කියන පාටයිජීවිතේට පාට ගන්න ගීත වලට තාල දෙන්නනුඹෙ තිරිල්ලියත් ළඟින් හිටියොත් හරි මිහිරියිපියඹා ගිය කිරිල්ලියත්එක්කර ගෙන ඇවිදින්මැකී ගියපු සින්දු කියන්අපි අහගෙන ඉන්නම්කැඳල්ල මැද කුරුළු පැටවු තාල තියන සුරතල්පිපාසට කිරිල්ලිගේආදර අමයුරු පැන්෴ සුබ ගමන් ෴
කවි පද මුතු ගොතා සරසනු මැන සකි
ReplyDeleteඑනවා සත්තයි බලන්නට දිදුලන සැටි
ලියනා පද වෑලේ අරුතක් ගෙන මිහිරි
ReplyDeleteහෑම දා එන්නේ කියවන්නට ඔබ ලියනා පද මිහිරී
කියවන්නට ආසාවෙන් පුල පුලා බලා සිටිනවා මමත්.
ReplyDeleteධම්මි
@ ගල්මල්-Coral
ReplyDelete@ ඉලංදාරියා
@ ධම්මි
කවිත් ලියවේවි
යළිත් ඔබ සැම ඒවී
දියත් දම් පේවී
ඇතිවෙලා නැතිවෙලා යාවී
සංක්‍රාන්ති සමය නිමා වෙලා වාගෙයි
ReplyDeleteවිහගෙක් ආපසු ඇවිදින් සින්දු කියන පාටයි
ජීවිතේට පාට ගන්න
ගීත වලට තාල දෙන්න
නුඹෙ තිරිල්ලියත් ළඟින්
හිටියොත් හරි මිහිරියි
පියඹා ගිය කිරිල්ලියත්
එක්කර ගෙන ඇවිදින්
මැකී ගියපු සින්දු කියන්
අපි අහගෙන ඉන්නම්
කැඳල්ල මැද කුරුළු පැටවු
තාල තියන සුරතල්
පිපාසට කිරිල්ලිගේ
ආදර අමයුරු පැන්
෴ සුබ ගමන් ෴