Monday 20 September 2010

සැඟව යන විහඟ ගී


4 comments:

Abeetha Edirisinghe said...

නොතෙරුනි ඒ හරුපෙ
කිමෙක්දැයි කියාලා...
සරල කර කියනවද
අපි ගැනත් සිතාලා

ගල්මල්-Coral said...

පරිසරය කුරිරු වෙන්නයි හදන්නේ
විහඟුන් රෑනින් පෙරලා තටු සලන්නේ
ආරෙට නිජබිමේ උන් කූඩුව තනන්නේ
නව පරපුරත් එක්කලු ආයෙත් වඩින්නේ

priyantha said...

මේක ලියනඑක නවත්වන්න හදන්නේ. එකනම් කරන්න එපා. අපි කියවන්න ඉන්නවා. නැතිනම් නිවාඩුවකට ගම් රට එනවද?

විහඟ ගීතය said...

@ අභීත
@ ගල්මල්-Coral
@ priyantha.ඒබී

කවි කී කට කෙදිරී ගානා කතාවේ
මවිතය තමා කවි කියවෙන කලාවේ
පිවිසිය හැකි මානෙකදි හුදකලාවේ
කවි මල් කැකුළු තව විකසිත වුනාවේ