Tuesday 5 October 2010

නෑවිත් ඉන්නේපා කවි ඇසුමට මිහිරී!


5 comments:

ගල්මල්-Coral said...

කවි පද මුතු ගොතා සරසනු මැන සකි
එනවා සත්තයි බලන්නට දිදුලන සැටි

ඉලංදාරියා said...

ලියනා පද වෑලේ අරුතක් ගෙන මිහිරි
හෑම දා එන්නේ කියවන්නට ඔබ ලියනා පද මිහිරී

Unknown said...

කියවන්නට ආසාවෙන් පුල පුලා බලා සිටිනවා මමත්.

ධම්මි

විහඟ ගීතය said...

@ ගල්මල්-Coral
@ ඉලංදාරියා
@ ධම්මි

කවිත් ලියවේවි
යළිත් ඔබ සැම ඒවී
දියත් දම් පේවී
ඇතිවෙලා නැතිවෙලා යාවී

Anonymous said...

සංක්‍රාන්ති සමය නිමා වෙලා වාගෙයි
විහගෙක් ආපසු ඇවිදින් සින්දු කියන පාටයි
ජීවිතේට පාට ගන්න
ගීත වලට තාල දෙන්න
නුඹෙ තිරිල්ලියත් ළඟින්
හිටියොත් හරි මිහිරියි
පියඹා ගිය කිරිල්ලියත්
එක්කර ගෙන ඇවිදින්
මැකී ගියපු සින්දු කියන්
අපි අහගෙන ඉන්නම්
කැඳල්ල මැද කුරුළු පැටවු
තාල තියන සුරතල්
පිපාසට කිරිල්ලිගේ
ආදර අමයුරු පැන්

෴ සුබ ගමන් ෴