Tuesday 20 April 2010

මතින් මතට රොද බැඳ ගෙන.....


3 comments:

Anonymous said...

මෙතෙක් කලක් රැදි තැන
දමා යන්න මට
හිතක් නොදෙන විට
කුමක් කරන්නද
සිනා වතක් ඈති
මගේ සොඳුරු වත
සඳට මිසක් වෙන
කවුරු දකීවිද

විහඟ ගීතය said...

සඳ "වත්" එපා වෙන තරමට හඩනවද ?
නැතු "වත්" හුරු හිනාවන් දුක හිතෙනවද?
පෙරු"වත්" පෙරුම් පැතුමන් ජය ලබනවද?
නුඹ "වත්" ඉතින් මට මෙහෙ තනි රකිනවද?

සි.එස් බ ණ්ඩාරනායක

Eranga Perera (Muthu Paba) said...

දෙන්නගෙම කවි ලස්සනයි ! :)