Tuesday, 20 April 2010

මතින් මතට රොද බැඳ ගෙන.....


3 comments:

wath said...

මෙතෙක් කලක් රැදි තැන
දමා යන්න මට
හිතක් නොදෙන විට
කුමක් කරන්නද
සිනා වතක් ඈති
මගේ සොඳුරු වත
සඳට මිසක් වෙන
කවුරු දකීවිද

විහඟ ගීතය said...

සඳ "වත්" එපා වෙන තරමට හඩනවද ?
නැතු "වත්" හුරු හිනාවන් දුක හිතෙනවද?
පෙරු"වත්" පෙරුම් පැතුමන් ජය ලබනවද?
නුඹ "වත්" ඉතින් මට මෙහෙ තනි රකිනවද?

සි.එස් බ ණ්ඩාරනායක

Muthu Paba said...

දෙන්නගෙම කවි ලස්සනයි ! :)