වසර ගනනාවක් මුලුල්ලේ මවිසින් වරින්වර ලියන ලද කවි හා ලිපි එකට එක්තැන් කරගැනීමත් නිර්මාණ සඳහා කතිකාවතක් ආරම්භ කරගැනීමත් මෙහි එක් මූලික අරමුනක්. 1980 දසකයේ මුල් කාලයේ "යොවුන් ජනතා" පත්තරයේ මෙන්ම පසුකලිනව "රාවය පඳ්මතටාකය" "දිවයින කවි පිටුව" මෙහි සමහරක් නිර්මාණ වල තිඹිරි ගෙදර වුනා.බොහෝ නිර්මාණ වල මුල්පිටපත් වගේම මුද්‍රිත පිටපත් පවා නිසි සංරක්ෂණයක් නොමැති කමින් විනාශ වී ඇතත්, මාසතුව දැනට පවත්නා එකතුවත්,අළුතෙන් ලියවෙන දෑත් මෙහි මෙසේ පෙළගස්වමි.
පොඩි කාළේ වෙලේ ළිඳ මතක් උනා.....
තඩි කොයින්ද ෂැම්පු දාන ඔලු වලටරෙදි ගොඩ කුමට වොෂින් මැෂින් ඈත ලගමලිද කුමකට රූම් එකේ නාන කොටකට දෙඩිල්ල නම් තවමත් තුරන් නැත
@මාතලන්ගතවුන ළමාවිය ගම ගේ දොර අතරනොමැකෙන සමරු වේ සිහි ගැන්වෙන නිතරතනිකර දමා ආවත් නොරටක එතෙරමතකය සුවඳමය පීඳුනු මල් අතර
@වත්කලකට ඉහත හැම ගමකම තිබුනාලූදවසම වගේ එහි අඩුවක් නැතිවීලූලිඳ ළඟ සංගමය නැහිවීමෙන් පාළු ගමටම තිබුන ලොකු ලිඳ වැලපෙනවාලු
ළිඳ වැලපෙන්නෙ ළඳ ළඟ නැති කළාටගම වැළපෙන්නෙ නොරටන නුඹ ගියාටමල වැලපෙන්නෙ බඹරුන් පැන ගියාටමම වැලපෙන්නෙ නුඹ නොලැබී ගියාට
වෙළේ ළිද වගෙයි මාගේ සිත මෙන්නකොපමණ හිස් කළත් අඩුවක් නොම වෙන්නඒ සිසිලසෙන් නුඹ හා මා නෑවෙන්නපිං මදි වේද වෙළ ළඟ ළිදේ තනි වෙන්න
@වත්සඳ දකිනා නමුත් අසලට යනු බැරියවිඳ ගැනුමට අසිරි එය කරුනක් නොවිනමඳ හස පෑව හිත තනි නොතනිය රකිනලිඳ ළඟ වුනත් ළඳ ලඟපාතක නො එන
Post a Comment
7 comments:
පොඩි කාළේ වෙලේ ළිඳ මතක් උනා.....
තඩි කොයින්ද ෂැම්පු දාන ඔලු වලට
රෙදි ගොඩ කුමට වොෂින් මැෂින් ඈත ලගම
ලිද කුමකට රූම් එකේ නාන කොට
කට දෙඩිල්ල නම් තවමත් තුරන් නැත
@මාතලන්
ගතවුන ළමාවිය ගම ගේ දොර අතර
නොමැකෙන සමරු වේ සිහි ගැන්වෙන නිතර
තනිකර දමා ආවත් නොරටක එතෙර
මතකය සුවඳමය පීඳුනු මල් අතර
@වත්
කලකට ඉහත හැම ගමකම තිබුනාලූ
දවසම වගේ එහි අඩුවක් නැතිවීලූ
ලිඳ ළඟ සංගමය නැහිවීමෙන් පාළු
ගමටම තිබුන ලොකු ලිඳ වැලපෙනවාලු
ළිඳ වැලපෙන්නෙ ළඳ ළඟ නැති කළාට
ගම වැළපෙන්නෙ නොරටන නුඹ ගියාට
මල වැලපෙන්නෙ බඹරුන් පැන ගියාට
මම වැලපෙන්නෙ නුඹ නොලැබී ගියාට
වෙළේ ළිද වගෙයි මාගේ සිත මෙන්න
කොපමණ හිස් කළත් අඩුවක් නොම වෙන්න
ඒ සිසිලසෙන් නුඹ හා මා නෑවෙන්න
පිං මදි වේද වෙළ ළඟ ළිදේ තනි වෙන්න
@වත්
සඳ දකිනා නමුත් අසලට යනු බැරිය
විඳ ගැනුමට අසිරි එය කරුනක් නොවින
මඳ හස පෑව හිත තනි නොතනිය රකින
ලිඳ ළඟ වුනත් ළඳ ලඟපාතක නො එන
Post a Comment