වසර ගනනාවක් මුලුල්ලේ මවිසින් වරින්වර ලියන ලද කවි හා ලිපි එකට එක්තැන් කරගැනීමත් නිර්මාණ සඳහා කතිකාවතක් ආරම්භ කරගැනීමත් මෙහි එක් මූලික අරමුනක්. 1980 දසකයේ මුල් කාලයේ "යොවුන් ජනතා" පත්තරයේ මෙන්ම පසුකලිනව "රාවය පඳ්මතටාකය" "දිවයින කවි පිටුව" මෙහි සමහරක් නිර්මාණ වල තිඹිරි ගෙදර වුනා.බොහෝ නිර්මාණ වල මුල්පිටපත් වගේම මුද්‍රිත පිටපත් පවා නිසි සංරක්ෂණයක් නොමැති කමින් විනාශ වී ඇතත්, මාසතුව දැනට පවත්නා එකතුවත්,අළුතෙන් ලියවෙන දෑත් මෙහි මෙසේ පෙළගස්වමි.
නොතෙරුනි ඒ හරුපෙකිමෙක්දැයි කියාලා...සරල කර කියනවදඅපි ගැනත් සිතාලා
පරිසරය කුරිරු වෙන්නයි හදන්නේවිහඟුන් රෑනින් පෙරලා තටු සලන්නේආරෙට නිජබිමේ උන් කූඩුව තනන්නේනව පරපුරත් එක්කලු ආයෙත් වඩින්නේ
මේක ලියනඑක නවත්වන්න හදන්නේ. එකනම් කරන්න එපා. අපි කියවන්න ඉන්නවා. නැතිනම් නිවාඩුවකට ගම් රට එනවද?
@ අභීත@ ගල්මල්-Coral@ priyantha.ඒබී කවි කී කට කෙදිරී ගානා කතාවේමවිතය තමා කවි කියවෙන කලාවේපිවිසිය හැකි මානෙකදි හුදකලාවේකවි මල් කැකුළු තව විකසිත වුනාවේ
Post a Comment
4 comments:
නොතෙරුනි ඒ හරුපෙ
කිමෙක්දැයි කියාලා...
සරල කර කියනවද
අපි ගැනත් සිතාලා
පරිසරය කුරිරු වෙන්නයි හදන්නේ
විහඟුන් රෑනින් පෙරලා තටු සලන්නේ
ආරෙට නිජබිමේ උන් කූඩුව තනන්නේ
නව පරපුරත් එක්කලු ආයෙත් වඩින්නේ
මේක ලියනඑක නවත්වන්න හදන්නේ. එකනම් කරන්න එපා. අපි කියවන්න ඉන්නවා. නැතිනම් නිවාඩුවකට ගම් රට එනවද?
@ අභීත
@ ගල්මල්-Coral
@ priyantha.ඒබී
කවි කී කට කෙදිරී ගානා කතාවේ
මවිතය තමා කවි කියවෙන කලාවේ
පිවිසිය හැකි මානෙකදි හුදකලාවේ
කවි මල් කැකුළු තව විකසිත වුනාවේ
Post a Comment